dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කිඹුලා අයියේ,මම ත්‍රෙඩ් එකට රිප්ලයි කලා.
    www.elakiri.com/forum/private.php?do=newpm&u=329688

    ඔයත් ටිකක් බලන්න කියපු නිසා මම තවත් ටිකක් දිග කමෙන්ට්‍රි එකක් දුන්නා.මෙයාව හරි තැනකට refer කරන්න විතරයි මට පුලුවන්හොඳම දේ...මූණට නොදැක කතා නොකර වෙන මොකුත් කරන එක ඒ මනුස්සයවම අමාරුවේ දැමීමක්..මං මොකද්ද කරන්න ඕන.
    එල
    ලෝගෝ එක ඕනිම නැති කතාවක් කිවුවා හෂාන්.
    උ ගෙන් ඇහුවම අවුලක් නැහැ කිවුවා.
    එත් ඔය කිවුවට පස්ස මන් ලෝගෝ එක දැම්ම.

    http://i.imgur.com/GeBJ6No.png
    එක එවන්නම් ඔයාට බලන්න

    සොෆ්ට්වෙයා ටික ගත්ත
    ජින්ගල් ටිකත් ගත්ත
    ස්කයිප් ගෘප් එකට සෙට් වුනා, හැබැයි හෂාන් සහ blacka විතරයි සෙට් වුනේ හරියට
    voice සින් එක කරගන්න එකට මන් ඔයාව හම්බෙන්නම්
    මට හදිසියක් නැහැ. එත් ඓත් වැඩ පටන් ගත්තම ඔලුව උස්සන්න වත් වෙලාවක් නැති වෙනවා
    එට කලින් පොඩ්ඩක් ඉක්මන් වෙන්නයි බැලුවේ. එල හිමිට කරමු
    oben pilithurak nolabuni
    hithen banimin dathmiti kamin sitimi
    hadisi nomatha


    ara vade karana davasata mata kiyanna.
    meeyek kaala sudu kabara wage hadichcha Buddhika kiyala ayya kenek. utath 40 k wityhara athi
    වලා ගෙවල් මාරු කරලා. ඌ ඉන්න ගෙදර ලෑන්ඩ් ලයින් එකට කෝල් කරා. මු ගෙදරින් යනවා කියලා හිටි හැටියම 11 වෙනිදා මු යනවා කියලා තියෙන්නේ 16 වෙනිදා. මු 16 දවල් බඩුත් අරන් ගිහින්. තිබ්බ ඩිපොසිට් එක එපා කියලා. දැන් අලුත් තැන හොයාගන්න ඕන. ගෙදර අයිති එකාට කියලා තියෙනවා කව්රු හරි ආවොත් පරණ ගෙදරට ගියා කියන්න කියලා. පරණ ගෙදර දැන් ඉන්නේ වෙන කට්ටියක්. බලපන් වලටර සමග දවසක් තෙඩ් එක
    අම්මෝ ඉස්තුතියි ඉස්තුතියි...... :) :) :) :) කොසාගේ පාර්ට් 2........ :P
    මාත් වෙන ජොබ් එකකට යන්න හිතන් ඉන්නේ මෙහෙම මරාගෙන වැඩ කරන්න බැහැ
    දැන් නම් මට කරන රස්සාවත් එපා වෙලා තියෙන්නේ
    ආනන්තරිය පාප ක්‍රම කරගන්නවාට වැඩ හොදයි පැත්තකට වෙලා ඉන්න එක
    10ක් හම්බුබත් කමක් නැහැ ඔලුව නිදහස කරගන්න ඕනි ජොබ් එකක්
    McAfee Virus Guard එකත් අරන් එන්න හැදුවේ..... පොඩි වැඩ වගේකට යන ගමන්..... වැස්ස නිසා වැඩේ කල් දැම්මා හෙටට...... :dull: හෙට එමි..... :)
  • Loading…
  • Loading…
  • Loading…