dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකක්ද උඹ කිව්වේ පාටියක් නෑ :shocked:

    හිටපන්කො මං උඹේ මරණෙ දවසට ගෙදරින් අයිස් ක්‍රීම් ලීටරයක් ගෙනල්ල තනියම කනවා :growl:
    සබ්බී තියෝ විවජ්ජන්තූ...
    සබ්බ රෝගෝ විනස්සතූ
    මාථේ භවත් අන්ථරායෝ
    සුඛී දීඝායු ඛෝ භව....
    භවතු සබ්බ මංගලං - රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ බුද්ධානුභාවේන - සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං - රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ ධම්මානුභාවේන - සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං - රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ සංඝානුභාවේන - සදාසොත්ථි භවන්තුතේ...
    .
    සුභ උපන් දිනයක් වේවා...
    හොද සාකච්ඡාවක් කෙරී ගෙන යනවා. කරුණාකරල මේ “කෙරී“ ගෙන යන කතාව “රී“ ගන්නෙ නැතුව කරන්න......

    Labuna gamanma oba thuma mathak une..... eth koheda itin... aaye hambunoth eka aniwa oyata ok...
    මෙහෙම පැත්තකට වෙලා ඉන්න එක ඔයාලට වගේම මටත් හොඳයි අයියණ්ඩිය....... ප්‍රශ්නත් නෑ මම නිසා කාගේවත් හිත් රිදෙන්නේ නෑ මෙහෙම ඉද්දි......... අනික අයියේ ඔයාට ඇරෙන්න අනිත් කිසිම කෙනෙක්ට කිසිම ගානක් නෑනේ මම නෑවිත් ඉන්න එක...... ඉතින් මම එයාලට ආහ්ට් වතාවක් වාතයක් වෙන්න ඕනේ නෑනේ..... මගේ පාඩුවේ නිදහසේ මම පැත්තකට වෙලා ඉන්නවා....... ;)

    අයියේ මෙතන වැඩ කටයුතු කෙරීගෙන යන හැටියට මට මෙතන ඉස්සරහා ෂුවර් නෑ අයියේ එකයි ජොබ මාරු කරන්න හදන්නේ..... විස්තර හමු වූ වෙලාවක......

    මෙහ්හ් රෙඩ් ලේබල් එකක් ලැබුනා ක්ලයන්ට් කෙනෙක්ගෙන්....... ඔබතුමාට එය පිරිනමන්න සුදානමින් ඉද්දි ගෙදරට ආපු බහිරවයෙක් (අපේ මාමා කෙනෙක්) එක අරගෙන ගියානේ...... ආයේ වතාවක ලැබුනොත් හැරෙන තැපෑලෙන් බඩු ගෙනත් දෙන්නම් හරිය....... ;)
    yako diyarakusayi , gayathrayi kiyanne dennek dennama mage yaluwo ...api ekata lankawedi wada kale...gayathra kiyana eka thamayi elakiri apita adunnala dunne...:P
  • Loading…
  • Loading…
  • Loading…