කිඹුලයියේ මම ඔයාගේ ප්‍රොෆයිල් එකට ලොග් වුනේ ඔයාට මැසේජ් එකක් දාන්න.. එතකොටයි මේ කොන්ද පන නැති නංගි බබා මගේ ගැන කියලා තියනවා දැක්කේ ඔච්චර දුක්විඳින්නේ නැතුව මගෙන් කෙලින්ම ඇහුවනම් ඉවරයිනේ. ඉතින් උත්තරයක් නොදී ගියොත් හරි නැති නිසා උත්තරේ මෙතනින්ම තියලා යන්නම්. ඔය නන්ගි බබාට සැක නම් අර එකවුන්ට් එක ජීටී ලොක්කගෙන් ත්‍රෙඩ් එකක් දාලා අහන්න කියන්න. හැබැයි ජීටී ලොක්ක කිව්වොත් ඒක මගේ නෙමෙයි කියලා එයා අයේ ඔය රිදිලා කියන එකවුන්ට් එකෙන් එලකිරි එන්න බෑ...