dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :lol: අනේ ඉතින් ඇත්ත අයියේ කිව්වේ... mama සාමන්‍ය කොල්ලක් :)
    හෆොයි කෙල්ලෝ සීන් නෙවි... ඒවාගේ ප්‍රශ්න නැ..මම ආවම කියන්නම්කො
    තාම ගෙදර අය්යන්ඩ්.. ප්‍රශ්න වැලක එතිලා ඉන්නේ.. ඒවා හදාගෙන එන්නම්
    onna ithin magulak kiyanawaaa
    mata call ekakwath awe ne ban ayye
    (araka ahust 2-5 daagena thiyenne) :P
    සිරාවටම මචෝ.. නිදිමරන එක නවත්තපං.. නැත්තං කෙලවෙනවා.. මම යන්තමින් බේරුනා.. නිදිමරාගෙන මේකට වෙලා ඉන්න එකෙන් උඹට කිසිම ප්‍රයෝජනයක් නෑ බං.. ගෙදර කරන්ට් බිල වැඩිවෙන එක විතරයි වෙන්නෙ..

    අනික බං මට දැන් එළකිරිය එපාවෙලා තියෙන්නෙ.. අනුන්ට මඩ ගහන එකයි, මරාගන්න එකයි, අනුන්ගෙ කුණු හොයන එකයි, ආගම ඉස්සරහට දාගෙන සද්දෙ දාන එක විතරයි කරන්නෙ.. දෙයක් ඉගෙනගන්න කැමති එවුන් දැන් මේකෙ නැහැ.. හොඳ ත්‍රේඩ් එකක් වැටුණත් විනාඩි දෙකයි තුනයි ත්‍රේඩ් එක යට යනවා.. කාට හරි මඩක් ගහලා නූලක් දැම්මොත් මැරීගෙන කොමෙන්ට් කරනවා..

    අනික මේකෙ ලොක්කන්ගෙත් වැරදි හුඟක් තියෙනවා බං.. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ..

    මම දැන් මේ ටයිම් එකට තමා ආවත් එන්නෙ.. පැයයි හෝ දෙකයි උපරිම.. ඒ එන්නෙත් උඹලව අමතක කරන්න බැරි නිසා.. නැත්තං ඒ එන්නෙත් නෑ බං..
    [IMG][IMG][IMG]

    ලොකු වැඩි නිසා දුක් වෙනවද?
    අයෙත් එහෙම වෙන්නේ නැ,
    මෙතෙන්ට ඇවිත් පොඩි කර ගන්න....

    http://www.elakiri.com/forum/showthread.php?p=15246818
    chat eke penne natthe ai.. moko yako answer kare....
    ubatanam mokada galawana galwillata reload kara ganna beriye ...mama? workless oi....
    වංගු නදීකා..... යන්න එපා මා... දා.... :no:

    ආය නදීකා..... යන්න එපා මා... දා.... :cool:
    ඔක්කම කියෙව්වා ... පස්සේ දැක්කේ කොපි පේස්ට් එකක් කියල ... මැරෙන තැන ගස් පැළවෙන්න නම් ඉතින් කිඹුලා අය්යගේ පරක්කුව තමා :ඇස් ලොකු මුණ:
  • Loading…
  • Loading…
  • Loading…