ගප්පියා ගැන ඔබ මොනවද දන්නේ?
ගප්පියා කිව්වහම මාළුවෙකුත් මතක් වෙනවා. සමහර ගප්පි ඉන්නවා උන් වෙල් ගප්පි, තව ඉන්නවා සාරි ගප්පි කියලා ජාතියක්.
ඒත් මේ ගප්පියා කොල්ලෙක්. නිකන් කොල්ලෙක් නෙවේ දක්ෂතාවය නිසාම ෆේස්බුක් හරහා ලෝක ප‍්‍රසිද්ධ වූ අපේ කාලේ තරුණයෙක්. ඔහුගේ වීඩියෝවලට, කාටුන්වලට, අදහස්වලට අපේ...