138 බසයේදී කෙල්ලෙක්ගෙන් ගුටි කෑ මාධ්‍යවේදි#

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
138 බසයේදී කෙල්ලෙක්ගෙන් ගුටි කෑ මාධ්‍යවේදි#

එක්තරා මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු මාධ්‍යවේදියෙක්ගේ නොහොබිනා ක්‍රියාවක් හේතුවෙන් ඊයේ (02) උදෑසන නුගේගොඩට ආසන්නයේදී බසයක ගැටුමක් ඇතිවිය. මෙම ගැටුමට හේතුවී ඇත්තේ කොට්ටාවේ සිට කොටුව දක්වා ගමන් ගන්න බසයක සිටි පුද්ගලයෙක් විසින් බසයේ ගමන් ගන්නා ලද කාන්තාවකගේ ශරීරය නොහොබිනා අකාරයෙන් ස්පර්ශ කිරීමයි.

සිය රාජකාරි සදහා පිටත්ව යන මගින් නිසා බස් රථයද මගීන්ගෙන් පිරි පැවතීම නිසා කෙමෙන් කෙමෙන් තමන්ට ලංවූ එම පුද්ගලයා තමාගේ පපුව ප්‍රදේශය වැලමිටෙන් ස්පර්ශ කරන අවස්ථාවේදී ඇය එම පුද්ගලයාට පහරදී තිබෙනවා.

එම අවස්ථාවේදී බස් රථයේ සිටි මගින්ද ඔහුට පහරදී තිබෙනවා. පසුව කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ ඔහු ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදියෙක් බවයි.

මේ වන විට ඔහු කවුදැයි බොහෝ දෙනා අතර කටකතා හුවමාරු වෙමින් පවතිනවා. එහි සිටි පුද්ගලයෙක් ජංගම දුරකතනයක් මගින් වීඩියෝ කළ වීඩියෝව අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

මෙවැනි ජඩ මාධ්‍යවේදීන් නිසා අනෙක් මාධ්‍යවේදීන්ටත් මහත් නින්දාවක්.


source http://www.lankagossipgirlnewslk.com/2015/07/journalist-has-been-beaten-by-woman-in.html
 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,760
    12,693
    113
    127.0.0.1:8080/Kandy
    dawasak oya wage ekek ape akka kenek ge kakulak allala uta neluwa nelillak, akkai, aiyai, bus eke hitapu unui dhath tika helenna athi munata gahapu widihata nam.. eka athakata hoda wede.

    mama nam kellata kiyala tiyenne aine seat wala idagannat epa.. mokek hari apathayek lagata awoth anik ayata kiyala ida illaganna kiyala.. hemawelema passen yannaye.
     
    Last edited: