crazybuddy Oct 19, 2015 එල එල බං.. විශේෂයක් නැහැ බං ඔහේ ඉන්නවා.. අද නම් පොඩ්ඩක් ෆ්රී.. ඒක නිසා පොඩ්ඩක් ඇවිදින්න ගියා.. දැන් තමා මේ පැත්තෙ ආවේ..
එල එල බං.. විශේෂයක් නැහැ බං ඔහේ ඉන්නවා.. අද නම් පොඩ්ඩක් ෆ්රී.. ඒක නිසා පොඩ්ඩක් ඇවිදින්න ගියා.. දැන් තමා මේ පැත්තෙ ආවේ..
crazybuddy Sep 23, 2015 එපා වෙනව බං.. බලපං දවසින් දවස අපරාධ වැඩි වෙනවා.. නීතියක් හරියට නෑ.. ඒ හුත්තලට ගාණක්වත් නෑ..
crazybuddy Sep 22, 2015 වැඩක් නෑ බං කතා කරලා.. හැබැයි දැන් කාටද ඡන්දෙ දුන්නෙ ඇහුවොත් කියන්නෙ මහින්දට කියලා..
crazybuddy Sep 22, 2015 දැන් ඉතිං කියල වැඩක් නෑ බං.. ගොඩක් උන්ට දැන් තරු පෙනිලා ඉන්නෙ.. සද්ද වහල ඉන්නෙ ඒකයි..