Dilwaale
Reaction score
761

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මං මහින්දට තමා බං ඡන්දෙ දෙන්න ඉන්නෙ :D :D
    හෙට ගමේ යනව :yes: :yes:
    ඡන්දෙ තියෙන්නෙ කුරුණෑගලින් :yes: :yes:
    ඒත් ත්‍රෙඩ් වල එහෙම කියන්න බෑනෙ බං රෙප් කපනවනෙ :yes: :yes:
    ඒ නිසා බොරුවට මහින්දට විරුද්ධයි වගේ කෑගහනව :D :D
    මං කල්පනා කරන්නෙ ඉතුරු මනාප දෙක දෙන්න දෙන්නෙක්ව :yes: :yes:
    පුළුවන්නම් කුරුණෑගලින් හොඳ දෙන්නෙක්ව තෝරල දීපං මහින්ද වෙනුවෙන් වැඩක් කල :yes: :yes:
    @Dilwaale JVP එකට ජන්දේ දීපන්. උන් අනිත් පක්ෂ දෙකට වඩා ටිකක් හරි හොදයි.
    හිටපිය.. රෑට කන්න මොනා හරි උස්සං එන්න ඕන තව පොඩ්ඩකින් ගිහින්..
    කියව්වෙ නෑ බං.. දැන් පොඩ්ඩකට කලින් නේහ් ආවෙ.. පිටු හතරක් තියෙනවනේ.. හෙමීට කියවන්නං..
    මෙහෙමයි මහින්දගේත් රනිල්ට සාපේක්ෂව ඇති හොදක් නෑ මචන්. මහින්දගේ කාලේ රටේ නිතීයට වෙච්ච දේ මතක නිසා මහින්ද බලයට එනවට මම කීයටවත් කැමති නෑ
    ඕවා කියවන්න ඕනේ නෑ මචන් යු.එන්.පී.යේ හැටි මම දන්නවා මචන්. මම නම් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් කැමති නෑ.
    මම මගක් දුරට කියෙව්වා බන් .. ඉතුරුව කියවන්න ඕනේ නෑ මම දන්නවා..රනිල් ගැන කොහොමත් මගේ පැහැදීමක් නෑ.. රනිල්ගේ ආරක්ෂක ප්‍රතිපත්ති මටත් අල්ලන්නේ නෑ .. එත් එහෙමයි කියල රටේ මහින්දව ආයෙත් ගේන්න මට නං බෑ බන් ... මොකද අවන්කෙන්ම කිව්වොත් තේරෙනවා ඔය කොයි දේශපාලුවත් එකයි. ඉතින් මට උබට කියන්න තියෙන්නේ ඔය ඕකුන් වෙනුවෙන් උබ මේකේ නාස්ති කරන කාලේ දෙයක් ඉගෙන ගන්න යොදවපන් .. ඉගෙනගෙන රටට වැඩක් කරන්න බලපන් .. ඒක තමයි බන් නියම රට ගැන හැඟීම. උබ දේශපාලනේට ආසාවට මෙහෙම කරනවා නං සැබෑ ලෝකේ ඡන්දේ ඉල්ලන්න පලයන්. උබට ජය !
    උබ මේ කරන්නේ රස්සාවක් නම් කමක් නැහැ. එහෙම නැත්තම් උබ උබටම කරගන්නේ ලොකු අපරාදයක්. ඉස්සෙල්ල හොද වැදගත් තැනකට පලයන්, ඊට පස්සේ මිනිස්සු උබ කියන ඒවා අහවි.
    අනිවා යූ ඇන් පි අන්ඩුවකින් ඔයිට වාඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ මචො
    දැන් දෙශපාලනය කියන්නෙ මහ ජරවක් බන් මම ඔය ත්‍රේඩ් වලින් ඇත් වෙලා ඉන්නෙ අනිත් අය ගැන දන්නෙ නැ මම පුද්ගලිකව විස්වස කරන්නෙ රටට වැඩක් වෙන්න නම් ජෙ වි පි අන්ඩුවක් එන්නම ඔනා කියන එක ඒ වෙනුවෙන් මම කටවත් බලපැම් කරලා චන්දෙ දෙන්න කියන්නෙ නැ ඒක මිනිස්සු තෙරු ගන්න ඔන දෙයක් ( කොහොම උනත් යූ ඇන් පි එක කරන දෙවල් මම අනුමත කරන්නේ නැ මනාප ගන්න යූ ඇන් පි එක සහ නිදහස් පක්ශය ඔන මගඩියක් කරනවා )
    mama dan political talks walin ain wela inne ban...
    mee ratata oona aluth minisuu. eekai mage mathaya.
    waradi deshapalakayan thoraa ganne waradi minissu.
    ee nisa aluth janathaawak path wennai oona mulinma.
    eeka mata karanna puluwan deyak newe.
    mama kaalayak rata wenuwen katha kala.
    aagama wenuwen katha kala.
    dan mata athi wela thiyenne.
    dan mama EK enne "gon aathal" ekak ganna thamai.. :)
  • Loading…
  • Loading…
  • Loading…