මේක පොදුවේ බටහිර කියලා කියන්න බෑ ඇමරිකා එක්සත් ජනපදය කියලා කිව්වනම් තමයි ගැලපෙන්නේ. අපි දන්නවනේ ඇමරිකාව කියලා කියන්නේ අධි පෞද්ගලිකවාදයක් සහිත රටක් කියලා ඉතින් ඇමරිකාවේ family values කියන එක හරිම අඩුයි. එහෙම කියන්නත් බෑ මොකද ට්‍රම්ප්ගේ ගතානුගතික ස්වභාවය නිසා පවුල සම්බන්ධයෙන් තියෙන්නේ හරිම...