සාමාන්‍යයෙන් සිගරට් ගහනවා කියලා ගෙදරින් දන්නේ නැති කට්ටියට ලොකු ප්‍රශ්නයක් තමයි ගඳ කියන එක. ඉතින් මොනවද ගඳක් එන්නේ නැති සිගරට්? කාමරේ උනත් බය නැතුව අහුවෙන්නේ නැතුව ගහන්න පුලුවන්? මගේ යාලුවෙක් ඉන්නවා ඌ සිගරට් එහෙම ගහනවා ඒ කිසිම දෙයක් උගේ ගෙදර අම්මා තාත්තා එහෙම දන්නේ නෑ. ඉතින් ඌට කාමරේ උනත් අහුවෙන්නේ නැති වෙන විදියට ගහන්න පුලුවන් මොනවඩ?