සාමාන්‍යයෙන් ලංකාව ඇතුලේ සිගරට් එකක් ගහන එක අවුල් වගේ එකක් තියනවා සංස්කෘතිය ඇතුලේ හැබැයි විට කන එක අවුල් නෑ. පොඩි උන් පවා විට කනවා හැබැයි සිගරට් එකට වගේම විටත් වදිනවා ඒත් සිගරට් අවුල් විට හොදයි
සාමාන්‍යයෙන් ලංකාව ඇතුලේ සිගරට් එකක් ගහන එක අවුල් වගේ එකක් තියනවා සංස්කෘතිය ඇතුලේ හැබැයි විට කන එක අවුල් නෑ. පොඩි උන් පවා විට කනවා හැබැයි සිගරට් එකට වගේම විටත් වදිනවා ඒත් සිගරට් අවුල් විට හොදයි
ගමේ කුඹුරේ වැඩ කරද්දි,
ගමේ බෝක්කුවක් උඩ කයියක් ගහද්දි
විටක් කෑවට කමක් නෑ.
හැබැයි ප්‍රධාන පාරවල් දිගේ, බස් ස්ටෑන්ඩ් වල, නගරවල බුලත් විට කෑම, අලෙවිය තහනම් කළ යුතුයි
අපේ පොඩි එකා බලාගත්ත අක්කාගෙ මිනිහා විට කන ඩයල් එකක්. අවුරුදු 1.5කට විතර කලින් දැන්ගත්තා මුඛ පිලිකාවක් කියලා. ඩයල් එක දස දුක් විඳලා ඊට මාස 6ක් ඇතුලේ මැරුනා. ගෙඩි අයින් කරන්න කට කපලා තිබ්බා, ඒ නිසා ඌට කන්න බෑ, බට වලින් කෑම දැම්මෙ.සිගරට් බොන එකා ඔක නවැතුවම අම්බානක විට කන්න පුරුදු වෙනවා.
විට කන එකා ඒක නැවැත්තුවම අම්බානක සිගරට් අරක්කු බොනවා.
තව උන් ටිකක් අරක්කු, විට , සිකරට්, බිඩි, ගන්ජා ගහනවා
සෙරම නවත්තපු එකෙක් නම් නැහැ බන්.
විට කන එකාලා හපේ තියාගෙන ඉන්නවා පැය ගනන් කට ඇතුලේ. අප්පිරියයි එහෙම උන්අපේ පොඩි එකා බලාගත්ත අක්කාගෙ මිනිහා විට කන ඩයල් එකක්. අවුරුදු 1.5කට විතර කලින් දැන්ගත්තා මුඛ පිලිකාවක් කියලා. ඩයල් එක දස දුක් විඳලා ඊට මාස 6ක් ඇතුලේ මැරුනා. ගෙඩි අයින් කරන්න කට කපලා තිබ්බා, ඒ නිසා ඌට කන්න බෑ, බට වලින් කෑම දැම්මෙ.
ඕවා දන්න උන් ලොවෙත් ආයි බුලත් කන්නෙ නෑ.
දෙකම බෝනස් එකක් විදියට මුඛ පිලිකා දෙනවාසාමාන්යයෙන් ලංකාව ඇතුලේ සිගරට් එකක් ගහන එක අවුල් වගේ එකක් තියනවා සංස්කෘතිය ඇතුලේ හැබැයි විට කන එක අවුල් නෑ. පොඩි උන් පවා විට කනවා හැබැයි සිගරට් එකට වගේම විටත් වදිනවා ඒත් සිගරට් අවුල් විට හොදයි
විට කෑවට අවුලක් නැහැ බන් එකම අවුල හොදට මත් වෙන්න කියලා හුනුයි දුංකලයි කන එක. සමහර උන් හුනු ඇගිල්ලේ තියන් ටික ටික කනවා. ආයේ වදින්නේ උන් හිටි තැන් අමතක වෙන්න. හැබැයි ගන් වල මිනිස්සු කොච්චර විට කෑවත් ලොකුවට පිලිකා නැහැ මොකද බඩ පිරෙන්නෙ කන බොන නිසා වෙන්න අතිඅපේ පොඩි එකා බලාගත්ත අක්කාගෙ මිනිහා විට කන ඩයල් එකක්. අවුරුදු 1.5කට විතර කලින් දැන්ගත්තා මුඛ පිලිකාවක් කියලා. ඩයල් එක දස දුක් විඳලා ඊට මාස 6ක් ඇතුලේ මැරුනා. ගෙඩි අයින් කරන්න කට කපලා තිබ්බා, ඒ නිසා ඌට කන්න බෑ, බට වලින් කෑම දැම්මෙ.
ඕවා දන්න උන් ලොවෙත් ආයි බුලත් කන්නෙ නෑ.
අපෝ ඔව් ඔක තමයි පිලිකා වලට වැඩිම කේස් වෙන්නෙවිට කන එකාලා හපේ තියාගෙන ඉන්නවා පැය ගනන් කට ඇතුලේ. අප්පිරියයි එහෙම උන්

සිගරට් බොන එකා ඔක නවැතුවම අම්බානක විට කන්න පුරුදු වෙනවා.
විට කන එකා ඒක නැවැත්තුවම අම්බානක සිගරට් අරක්කු බොනවා.
තව උන් ටිකක් අරක්කු, විට , සිකරට්, බිඩි, ගන්ජා ගහනවා
සෙරම නවත්තපු එකෙක් නම් නැහැ බන්.