dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • [IMG] [IMG] [IMG]

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මොකද යකෝ බඩු ආවද අහුවේ.:growl:
    මොලේ අස්ථාන ගත වෙලා හොයද්දි පාට පාට මොලයක් හම්බුනා!
    ඒක එල නිසා දාගත්තා!
    දැන් පාට පාට පේන්නේ!
    අඩෝ මන් google search කරද්දී හම්බුනේ!
    ඇයි ඒක හරි නැද්ද?
    colorful නේ! :dull:
    උබව කාලෙකින් දැක්කේ දැන් මොකො වෙන්නෙහ් :D
    කොහොමදහ් වාස දේස එහෙමහ්
    ඔව් බං.. මම Pool ගේම් එක ප්ලේ කලා මෙච්චරක් වෙලා.. පට්ට ආතල්..
    ආ වේසි.. උඹ COD ගහන්න සෙට් වෙයං කට්ටිය එක්ක.. තොප්පියා එනවයි කිව්වා..
    මං දන්නවා ඔයා අනිවා මේක කියවන්න එන බව.. අයියේ, අපි අද හවස ලොකු අම්මලගෙ ගෙදර යනවා.. යතුර අල්ලපු ගෙදර අක්කට දුන්නා.. අම්මා කිව්වා " බත් බෙදලා මේස උඩ තිබ්බා, ඒක කන්න " කියන්න කියලා..
    බුදු සරණයි අයියේ.. මීට ආදරණීය මල්ලී.. :(
    පිනක් දහමක් කරන්න උත්සාහ කරන්න
    ආ.. එල එල පුටා.. කලින් මං හිතන් හිටියෙ උඹගෙම නංගි කියලා.. :(
    පිස්සුද උත්තො අපි එහෙම හිතන මිනිස්සු නෙමෙයි.. :eek:
    උඹ වනචරයා තමයි.. ඒක වෙනම කතාවක්..
    dinuka rukshanis අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ


    :lol::lol: Pottayaaaa :rofl:
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…