thanujaka Jan 31, 2015 තොපිල කුණු බේබද්දෝ.. කුඩ්ඩො කසිප්පු කාරයෝ ගංජා කාරයෝ... අපි එහෙම නෑ බොලව් අපි හොද කොල්ලෝ...
thanujaka Jan 31, 2015 30 වෙද්දී අනිවා බදිනවා බං.. දැම්ම බැන්දොත් එකී එක්ක අර කැලෑවල් වල යන්න වෙනවා බං බැදලා දෙපැත්තට වෙලා ඉදල වැඩක් නෑනේ... ඕවයේ ගියොත් ඉතිං මට ටහිකෙනවා අනිවා...
30 වෙද්දී අනිවා බදිනවා බං.. දැම්ම බැන්දොත් එකී එක්ක අර කැලෑවල් වල යන්න වෙනවා බං බැදලා දෙපැත්තට වෙලා ඉදල වැඩක් නෑනේ... ඕවයේ ගියොත් ඉතිං මට ටහිකෙනවා අනිවා...
thanujaka Jan 31, 2015 ඒකි දැනට ඩෙල්මන්ස් එකේ බං වැඩ කරන්නේ... රජය පත්වීමක් ඕනේ ඕනේ ගගා කියනවා... එහෙම උනොත් පලවෙනි පත්වීම හම්බෙන්නේ දුර පලාතකටලු බං... බැදලා දෙපැත්තකට වෙලා ඉදලත් බෑ.. මම අළුත්කඩේ දැන් සෙට්ල් වෙලා ඉන්න හින්ද මට ඔය දුරපලාත් වල ගිහිල්ල වැඩ කරන්නත් බෑ... අවුරුද්දක් විතර එහෙ වැඩ කරාම ආයේ කොලබට පත්වීමක් හදාගන්න පුළුවන් කියන්නේ... එතකොටම බදිනවා බං...
ඒකි දැනට ඩෙල්මන්ස් එකේ බං වැඩ කරන්නේ... රජය පත්වීමක් ඕනේ ඕනේ ගගා කියනවා... එහෙම උනොත් පලවෙනි පත්වීම හම්බෙන්නේ දුර පලාතකටලු බං... බැදලා දෙපැත්තකට වෙලා ඉදලත් බෑ.. මම අළුත්කඩේ දැන් සෙට්ල් වෙලා ඉන්න හින්ද මට ඔය දුරපලාත් වල ගිහිල්ල වැඩ කරන්නත් බෑ... අවුරුද්දක් විතර එහෙ වැඩ කරාම ආයේ කොලබට පත්වීමක් හදාගන්න පුළුවන් කියන්නේ... එතකොටම බදිනවා බං...
thanujaka Jan 31, 2015 බොනවනං නසරානි වෙන්නම බොන්න ඕනේ බං මට... අර ලාවට කික් එකක් එන්න ගහල වැඩක් නෑ...
thanujaka Jan 31, 2015 වදින්න ගහනවා නෙමෙයි බං ආතල් එකට ගහනවා... කූල් කොරෝන එකක් දෙහි කැල්ලක් දාල ගහන එක කැරිම ආතල් නේ හුත්තෝ...
වදින්න ගහනවා නෙමෙයි බං ආතල් එකට ගහනවා... කූල් කොරෝන එකක් දෙහි කැල්ලක් දාල ගහන එක කැරිම ආතල් නේ හුත්තෝ...
crazybuddy Jan 31, 2015 හිටපියව් මං මොනා හරි බඩට දාගෙන එනකං.. මොකක් හරි හොඳ ත්රේඩ් එකක් බලලා සෙට් වෙමු..
crazybuddy Jan 31, 2015 ඒක නම් මචං මං හරියටම දන්නෙ නැහැ.. ඉතිං ඔතන අමුතු කේස් එකක් තියෙනව කියලා පේනවනේ.. නිදිමත එන්නෙ නැතත් අවුලක්.. වැඩිපුර නිදිමත එනවනම් ඒකත් අවුලක්.. ඩොකෙක්ට පෙන්නන්න කිව්වෙ ඒකයි.. ඔය වගේ සීන් ලොකු ලෙඩක සලකුනු වෙන්න පුළුවන්..
ඒක නම් මචං මං හරියටම දන්නෙ නැහැ.. ඉතිං ඔතන අමුතු කේස් එකක් තියෙනව කියලා පේනවනේ.. නිදිමත එන්නෙ නැතත් අවුලක්.. වැඩිපුර නිදිමත එනවනම් ඒකත් අවුලක්.. ඩොකෙක්ට පෙන්නන්න කිව්වෙ ඒකයි.. ඔය වගේ සීන් ලොකු ලෙඩක සලකුනු වෙන්න පුළුවන්..