sasliit Aug 16, 2017 තමා නිදාගෙන සිටින තැන ගැන හොද වැටහීමක් වැඩිහිටියන්ට තිබෙනවා. වැඩිහිටියකු එක නින්දක් තුල සාමාන්‍යයෙන් පනස් වාරයක් පමණ තමන්ගේ පිහිටීම වෙනස් කරත් ඒ හැම පිහිටුමක්ම තමන්ට නිදාගැනීමට ලැබෙන ඉඩකඩ තුලම සිදු කරනවා.
තමා නිදාගෙන සිටින තැන ගැන හොද වැටහීමක් වැඩිහිටියන්ට තිබෙනවා. වැඩිහිටියකු එක නින්දක් තුල සාමාන්‍යයෙන් පනස් වාරයක් පමණ තමන්ගේ පිහිටීම වෙනස් කරත් ඒ හැම පිහිටුමක්ම තමන්ට නිදාගැනීමට ලැබෙන ඉඩකඩ තුලම සිදු කරනවා.
gayankuwait Jun 12, 2017 හැබැයි උඹ කරන්න යන වැඩේ නම් අමු චාටර් බං. 17 කෙල්ලෙක්ගේ දැන්ම පෙට්ටිය කඩන්න එපා. ඒක මහ චාටර් වැඩක්. උඹ හෙට මැරිලා ගියොත් කෙල්ලට යන කල දසාව මොකද්ද. මිනිස් ජීවිත කියන ඒවා කියන්න බෑනේ බන්. බදිනකන් ඉවසපං.
හැබැයි උඹ කරන්න යන වැඩේ නම් අමු චාටර් බං. 17 කෙල්ලෙක්ගේ දැන්ම පෙට්ටිය කඩන්න එපා. ඒක මහ චාටර් වැඩක්. උඹ හෙට මැරිලා ගියොත් කෙල්ලට යන කල දසාව මොකද්ද. මිනිස් ජීවිත කියන ඒවා කියන්න බෑනේ බන්. බදිනකන් ඉවසපං.
DAMER Apr 14, 2017 Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
Mr.Tom Feb 28, 2017 පිං කියන්න ඕනෙ නෑ මලයෝ ඉක්මනට හොද කරවන්න අපිට කරන්න පුලුවන් දෙයක් තියනවා නම් කරනවා. ඒත් ඉතිං අපිට පුලුවන් ප්‍රාර්ථනා කරන්න විතරනේ.
පිං කියන්න ඕනෙ නෑ මලයෝ ඉක්මනට හොද කරවන්න අපිට කරන්න පුලුවන් දෙයක් තියනවා නම් කරනවා. ඒත් ඉතිං අපිට පුලුවන් ප්‍රාර්ථනා කරන්න විතරනේ.