Dinushasankalpa
Reaction score
4,158

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල මල්ලි. කටු ත්‍රෙඩ් එකේ දාන්න. :)
    කොහොමත් ඉතිං ගත්තට පස්සේ පොඩි වැඩ ටිකක් තියනවනේ මල්ලි. ඒ වැඩ ටික හරියට කර ගත්තනම් එතනින් එහාට කරදරයක් නෑ ඉතිං.
    ඔයා b11 එක කොච්චර හොදට හදාගත්තද :)
    ඒක හොදයි :) වෑන් එකකට වඩා ඉතිං කොල්ලෙක්ට ගැලපෙනවනේ.
    පුළුවන් නම් රුප දෙකේ වෙනස තත්පර 10ක් ඇතුලත හොයන්න.... ඔට්ටුයි බැ...

    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
    පවුලේ සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍යය පිරි ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!
    Wishing you all a very happy new year!
    සුබ සිංහල අලුත් අව්රුද්දක් වේවා!! අරු උදේ පාන්දර පි එම එකක් දාලා ඉල්ලලා තිබ්බ උට දුන්න බන්
  • Loading…
  • Loading…
  • Loading…