dj ice cold
Reaction score
1,466

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අතීතය සිහිනයක් පමණයි කියල තමයි ඉතින් හිතාගන්න වෙන්නෙ :baffled:
    නෑ බන්. ඔය සෙට් එකම බර්මියුඩා ත්‍රිකෝණෙට ගිහින්ද දන්නෙ නෑ ආගිය අතක් නෑ. :baffled:
    සමියා, බඩී, ප්‍රගීත්, ඇගී, රොෂාන්...ඔය එකෙක්ගෙවත් contacts නෑ බන්. සමහර උන් අවුරුදු ගානකින් ලොග් වෙලා නෑ. :dull:
    දැන් මේක රන් කරන්නෙ සිඟිති පාතාලේ සෙට් එකක්නෙ. අපි කොනට වෙලා ඉන්නෙ.:lol:
    ක්ලබ් එකේ සෙට් එක නම් ආගිය අතක් නෑ බන්. උන්නද මලාද කියලවත් හොයන්න බෑ. :sorry:

    Message එකක්වත් දාන්නෙ නුවන් අයිය විතරයි. :oo:
    මෙහෙ වර කොටනව අක්කට..
    තෝව පුටුවක බැදල පෙන්න පෙන්න :growl:
    මේ team එකට support එකක් දෙන්න එනවද..
    chat එකට උබට time තියේද..
  • Loading…
  • Loading…
  • Loading…