minudil2000 Feb 6, 2010 I'll pray for you... Everyday in Every way You are getting better and better..
The_CN Feb 3, 2010 කොහොමද අක්කි මම හිතනවා ඔයි හොදින් කියලා ....ඔව් ඔයා අනිවාරයෙන්ම හොදින් තමයි ......
Ashawari Jan 1, 2010 My Wishes in 2010 God gives You… 12 Month of Happiness, 52 Weeks of Fun, 365 Days Success, 8760 Hours Good Health, 52600 Minutes Good Luck, 3153600 Seconds of Joy…and that’s all! ”
My Wishes in 2010 God gives You… 12 Month of Happiness, 52 Weeks of Fun, 365 Days Success, 8760 Hours Good Health, 52600 Minutes Good Luck, 3153600 Seconds of Joy…and that’s all! ”
chintha4u Jan 1, 2010 අවුරුද්දක් ගෙවිලා අළුත් අවුරුද්දක් ආරම්භ වෙන මේ වෙලාවේ........... නංගාට නිරෝගී සුව ලැබිලා, ඉක්මනට ආයිත් අපි අතරට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 2010 අවුරුද්ද නංගගේ හිතේ තියෙන සියළු පැතුම් ඉටුවන සුබම සුබ අවුරුද්දක් වේවා
අවුරුද්දක් ගෙවිලා අළුත් අවුරුද්දක් ආරම්භ වෙන මේ වෙලාවේ........... නංගාට නිරෝගී සුව ලැබිලා, ඉක්මනට ආයිත් අපි අතරට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 2010 අවුරුද්ද නංගගේ හිතේ තියෙන සියළු පැතුම් ඉටුවන සුබම සුබ අවුරුද්දක් වේවා
thilina1024 Dec 31, 2009 නොමැතිවත් සඳ එළිය නිමක් නැති වැනුම් හුය විසුම් ඔබ හා ළඟය හිරුත් සහතික වගය ලබන්නා වූ වසරේ, ලබන්නා වූ මෙවන් දින, සොයුරිය සමග තුටින් විසුමට, අප සැමට හැකි වේවායි ඉත සිතින් පතමි. නංගියාට බුදු සරණයි !
නොමැතිවත් සඳ එළිය නිමක් නැති වැනුම් හුය විසුම් ඔබ හා ළඟය හිරුත් සහතික වගය ලබන්නා වූ වසරේ, ලබන්නා වූ මෙවන් දින, සොයුරිය සමග තුටින් විසුමට, අප සැමට හැකි වේවායි ඉත සිතින් පතමි. නංගියාට බුදු සරණයි !
archirasika Dec 31, 2009 Happy new year Darling nangi baba.... so sad to celibrate new year with out you... get well soon dear....
Happy new year Darling nangi baba.... so sad to celibrate new year with out you... get well soon dear....