මචන්ලා අපේ ස්කෝලෙ batch එක පොඩි day out එකක් ලෑස්ති කරන්න කියල හිතාගෙන ඉන්නවා. කට්ටිය 60 ක් 100ත් අතර ප්‍රමාණයක් තමයි දැනට අපි හිතාගෙන ඉන්නේ. දවසෙන් ගිහින් එන්නත් ඕනෙ. එක්කෙනෙක් ගෙන් ලොකු ගාණක්ම ගන්නත් බැ . උපරිම 2000 කට වගේ ගන්න පුලුවන්. අපි ඉන්නේ නම් කොලඹ. උබල දන්න තැන් තියෙනවද මචන්ලා කට්ටියට...