EK KILLER
Reaction score
1,908

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උඹ කියන්නෙ GIF Avatar ගැනද..? DjSpK කියන කෙනා තමා බං ඔව්වා හදන්නෙ..
    තමන්ගෙ අම්ම විතරයි ගෑනියෙක් හැටියට කොන්දේසි විරහිතව තමන්ට ආදරේ කරන්න ඉන්නේ. ඒ නිසා වෙන ගෑනුන්ගෙන් ඒ වටිනා දේ බලාපොරොත්තු වෙන එක තමා අවුල..
    Copyright © 2006 - 2009 ElaKiri™ Beta2.Evo vB 3.8.3 vBa iBproArcade Subdreamer I-Magic MKv
    මොකද උට්ටො වෝල් එක පුරාම කෙල ගහන්නෙ..?
    එල මචං..
    නෑ බං ඒවා නං පාවිච්චියක් නෑ..
    කේස්..
    නෑ බං මොන කේස් ද..
    එහෙම එක එකාට බයේ නං කොහොමත් යන්නේ නෑ..
    දැන් අවුරුදු 7ක් නේ බං..
    ඔය මදැයි හිටියා..
    ඔහොම තමා බන්.අපි වගේ පොඩි වුන් හැමෝටම වෙන්නේ ඔය වගේ, ඕවා පොදුයි..පොදු දර්මතාව :(

    කාකි සාය පැලුනනම්..සොරි.කොම් :sorry:
    ඔව් ඒ අපි ලබා උපන් හැටි බං.. මොනා කරන්නද..
    මටත් ඔහොම තමයි..
    මොකෝ හුත්තො..? බූට් එකක් කෑවද..?
    මටත් එපා වෙලා ඕයි ඉන්නෙ.. සත පහක් නෑ අතේ..
    හෙට බිල් එක ගෙවන්න තියෙනවා ඩයලොග්..
    මේ මාසෙ නොගෙව්වොත් ලබන පලවෙනිදට බිල් එක දහදාහක් විතර වෙනවා..
    ඩිස්කනෙක්ට් කරයිද මන්දා..
    අපෝ මේ හෙම්බිරිස්සාවක් හැදිලද අමාරු වෙලා තියෙන්නෙ...පව්
    කව්ද බන් ඔය නකිච්චියො කියන ඒව ගනන් ගන්නෙ, මට හිතිච්ච දේ කිව්ව....ඇය් මොකක්ද අසනීපෙ....
    ආ බන් උබ අසනීපෙන්ද මේකි අහන්නෙ සනීපෙන්ද කියල...
  • Loading…
  • Loading…
  • Loading…