සුසුකි එවරියක්
යාළුවනේ මට මගේ බිස්නස් වැඩ වලටයි ගෙදර වැඩ වලටයි වාහනයක් ගන්න ඔනේ වෙලා තියනවා
ඔයාලා එවරි පාවිචිචි කරලා තියනවානම් නැත්නම් දන්නවා නම්
මේ විස්තර දාගෙන යන්න
වාහනයේ වර්ෂය
ඔටෝ/මැන්වල්
පුල්ඉන්සුවරන්ස් නම් අවුරැද්දට කියක් ගෙවනවද?
සර්විස් කරන්නේ කිලෝ මීටර් කීයෙන් කීයටද? කීයක් යනවද...