හෙන ගහනව සහෝ මරා දින්නොත්. මං කෝටි 73ක හයි වේ කන්ට්‍රැක්ට් එකක් සයින් කරන්න ඉන්නෙ රනිල්ගෙ ආණ්ඩුව ආවම. උබල වගේ ජනප්‍රිය සාමාජිකයෝ කීපදෙනෙක් අපිට උවමනා කරල තියෙනව. උබ මයිත්‍රීට පක්ෂව පෝස්ට් දාන්න එව්වට මං හොඳට ගෙවනව. මොනාද ඕනේ? විදායක ශ්‍රේණියේ තනතුරක්, ඩ්‍රයිවර් කෙනෙක් එක්ක වාහනයක්, මුදලින් ලක්ෂ 50කුත් දෙනව මොකෝ කියන්නේ?