gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මහත නම් නැහැ..හැබැයි ලස්සන අක්කා කෙනෙක්..අපේ අයට පිස්සු....:(:(..පව් අනේ එයා
    :lol: හයිව් එකක් හදාගනිං උට්ටො..
    ත්‍රේඩ් නම් වැටුණා බං දෙසීයකට එහා.. එකවුන්ට් හදන හදන එකා මේකෙ ත්‍රේඩ් එකක් දානවා උගේ එකවුන්ට් එකේ ලින්කුව දාලා.. කැරිම ආතල් එක..
    අනේ නැහැ..ඔය දැම්මේ අශ්මි අක්කා ආයේ එන්නේ නැහැ කියලා අයියේ....එයට මෙයාලා තඩිච්චි කියනවනේ..පව්:(:(
    ආයෙත් අහලා බං.. මේකෙ අමු කැරියො ටිකක් ඉන්නවා.. ඔලුව අතගාලා ටොකු අනින.. ත්‍රේඩ් එකට ෆිට් එකේ කොමෙන්ට් කරලා හිතේ තියෙන කැරි කමට රෙප් කපනවා..
    :lol: අපෝ ඔව්.. උඹගෙ නම් කැරි කැපිල්ලක් කපනවා ඇත්තෙ.. උඹත් රතු වෙයිද දන්නෑ ඔහොම ගිහින්.. ජනවාරි අටට කලින්..
    අපරාදයක්නේ බං.. මොන රෙද්දක්ද.. අතින් හතලියක් පාඩු කරගෙන ඕක දාන්න එන්නෙ.. නිකන් හිටපං.. අක්කත් ආවොත් අසූවක්නේ කෙලින්ම.. ඔච්චර ගාණක් වියදම් කරන් ඇවිත් ඕකුන්ට ඡන්දෙ දීලා ඇති ඵලක් නෑ බං..

    හැබැයි උන්ට කතා කරන අයට නාමල් අයියා සලකනවද දන්නෑ බං.. නැත්තං මොකද මේ තරම් පුකේ ඇම්මක්..

    අපොයි ඔව්.. මාත් වලි සෙට් වෙනකොට මාරු වෙනවා.. රෙප් නම් කපනවා ගොන් ආතල් ගන්න ගිහින් කට්ටිය මගේ.. :lol:
    ඔව් බං.. ගොඩක් උන් සල්ලි දෙන්නම්, ජොබ් දෙන්නම් කියලා උන්ගෙ පැත්තට කතා කරන්න කියනවා.. කැරි සීන් ඕයි වෙන්නෙ.. මෛත්‍රීට සයිබර් එකෙන් නම් මනාප වැඩියි ගයියා.. බුකියෙන් ඌට සෑහෙන්න සෙටාර් එකක් ඉන්නවා.. හැබැයි ඉතිං අවුල තියෙන්නෙ ඔය කෑගහන උන්ට ඡන්දෙ තියෙනවද දන්නෙත් නෑ..

    ඒක නෙමේ උඹට අතින් කයිට් කරං ලංකාවට එන්න වෙනව නේහ් ඡන්දෙ දාන්න.. :lol:
    කුවේට් ඉඳන් ලංකාවට ටිකට් එකක් කීයද..?
    මෛත්‍රීගෙ මීටීන් එකේ පිංතූර එඩිට් කරල නේහ් බං.. වස ලැජ්ජාව.. :lol:
  • Loading…
  • Loading…
  • Loading…