බොහොම ස්තූතියි අයියේ..ඔයාට මතක තිබුණා නේද මං විභාගේ කියල කියපු එක.. විභාගය නම් (මට) ලේසියි.. BSc එකත් ඉවරයි.. MSc. එක ගැන හිතන්න තමා බැලුවේ..මේ ටිකේ තීරණයක් ගන්න බැරිව ඉන්නේ.. කොයි රටේ ඉන්නවද කියලා.. මම මේ මාසෙ අන්තිමට ලංකාවෙන් යනවා.. එන්න බලාගෙන එනකන් ශුවර් නෑ..යන්නේ.. කොරියාවට නිසා..(කොරියාව කියුවට කොරියාවම නෙමේ...)