ඔව් බං.. ගොඩක් උන් සල්ලි දෙන්නම්, ජොබ් දෙන්නම් කියලා උන්ගෙ පැත්තට කතා කරන්න කියනවා.. කැරි සීන් ඕයි වෙන්නෙ.. මෛත්රීට සයිබර් එකෙන් නම් මනාප වැඩියි ගයියා.. බුකියෙන් ඌට සෑහෙන්න සෙටාර් එකක් ඉන්නවා.. හැබැයි ඉතිං අවුල තියෙන්නෙ ඔය කෑගහන උන්ට ඡන්දෙ තියෙනවද දන්නෙත් නෑ..
ඒක නෙමේ උඹට අතින් කයිට් කරං ලංකාවට එන්න වෙනව නේහ් ඡන්දෙ දාන්න..

කුවේට් ඉඳන් ලංකාවට ටිකට් එකක් කීයද..?