gayankuwait
Reaction score
4,728

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇත්ත තමයි. ඒකනේ අර මොකෙක්ද එකෙක්ෆේක් එකකිනුත් ලොග් වෙලා තව මොනාද කියලා තියෙනේ. කෙලින් කතා කරන්න ඕනේ මිනිහෙක් උනාම පැත්තක් නොගෙන. හරි දේට හරියි වැරදි දේට වැරදියි කියන්න ඕනේ. ඕනේ හරකෙක්ට තේරෙනවනේ කොහෙවත් නැති මැට්ටෙක් මතු උනේ කොහෙන්ද කියලා එක පාරටම උඹේ අම්මට බනින කතාවක් දාගෙන.
    උඹ එදා අර ත්‍රෙඩ් එකේ චීත්ත කතාව කිව්ව ගමන් ලැජ්ජ හිතිලා මූණ රතුවෙලා යන්ට ගිහින් නේද. :lol: ඇත්තනේ ‍තෝරු මෝරු මරාගන්න අස්සට පැන්නේ නෑ අපි හාල් මැස්සෝ නිසා. උඹට කුණු හරුපෙන් බනින්න ඕනේ උනේ බුවාට. අන්තිමට කොහෙවත් නැති මැට්ටෙක් චීත්තේ ඔතලා උඹට බැන්නා කුණු හරුපෙන්.
    මචන් පෙට්ටිය කඩන කතාවේදී කොල්ලට විතරක් වැරදි කියන එක අසාදාරනයි....:dull:
    මොකද එතැනදී කෙල්ලගේ කැමැත්තත් තියෙන හින්ද තමා ඔය සිද්දිය වෙන්නේ. .. :angry:
    තනි අතින් අත්පුඩි ගහන්න බැනේ....:yes: අනික සමහර කෙල්ලෝ ඉන්නවා ඕක කඩා ගන්නකන් පුදුම අමාරුවක් තියෙන්නේ.:oo: තමන්ගේ කොල්ල කැඩුවේ නැත්නම් වෙන එකෙක්ට කියල හරි කඩා ගන්නවා. :angry:
    හැබැයි මම විශ්වාස කරන්නේ මම ලව් කරන කෙල්ලට එහෙම කරන එක හරි නැ. :no:
    කවදාහරි මාව බදින්න බැරි උනොත් වෙන පිරිමියෙක් බැදපු දවසට ඒ පිරිමියා ඉස්සරහ ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් තත්වයක් තියෙන්න ඕන...:yes:
    මොකද ඕයි කරන්නේ ? පට්ට කම්මැලියි බං
    අපි නම් ඉතින් බලෙන් පොල් වලු අත ඇරගන්නේ නෑ. බලහන් මේකේ ඉන්න ගොන් ලබ්බන්ට ආතල් ගන්න තේරෙන්නේ නැහැනේ.
    මගෙයි හැන්කෝක්ගෙයි වලි වල ඇරඹුමත් උගේ පොර ටෝක් සහ අනික් එකාව පහත හෙලීම සහ මට එව්වා නොදිරීම. බය නැතුව ඩිරෙක්ට් ම ගේම ඉල්ලන්නේ He can't defeat me බං. :)
    වැඩක් නෑ බං. අපි මෙතන බොරුවට රත්තරංලා හැන්කොක්ලා වගේ පෝර ටෝක් දිදී ඉන්න එක තේරුමක් නෑ බං. මෙතන පොර ටෝක් විමානයක් නෙමෙයි බං. ආතල් ගන්න තැනක්. අනික මෙහෙම ඉද්දි පට්ටම නිදහස්. අනික මෙතන ඩො චරිතේ අරන් ගියොත් ස්ට්‍රෙස් වෙලාවට වත් ආතල් එකක් ගන්න මේකට එන්න හිතෙන එකක් නෑ මේකේ ඉන්න මානසික අසහන කාර සෙට් එකේ හැටියට. අනික තමයි මිනිහෙක් ගරු කරන්ඩ ඕනේ තව කෙනෙකුගේ ගති ගුණ වලට, නිහතමානී කමට සහ මනුස්ස කමට මිසක් රත්තරංලා වගේ මේකේ පෝර ටෝක් දීලා තමුන්ගේ පම්පෝරියට නෙමෙයි කියලා මම තදින්ම විශ්වාස කරන කෙනෙක්.
    අපෝ අවුලක් නෑ බං. උඹ කේ පුතා තමයි දැන් නම් හොඳටම ශුවර්. අර ඩො### කතාව නැතුව වෙන ඕනේ එකක් බං.
    පල යන්න ලබු ගෙඩියා. මගේ රුපියල් 60ක් කැපුනා. මෝඩයා, හරකා, බූරුවා, ගොනා, පිසාචයා, හාවා, බල්ලා.....
    මුලදි දැක්කෙ මම දඹ රන් රත්තරන්
    දැන් බැලුවම නෑනේ සරුව පිත්තලන්
    සෙනේ බැන්ද ඒත් අනේ මක් කරං
    මෝඩ වුණ උඹ බූරුව පුත්තලං

    නිදි මරලා ආයෙම මොලේ ස්නායු වලට කෙලඋනා බං.. :(
    :baffled::baffled::baffled: ඔකේ කියන විදිහට නම් අමුතු සින් එකක් නේද
    මෙලෝ රහක් නෑ බොල

    :(

    ලෙඩ නම් හොදා.. වැඩ වැඩ වැඩ..
    තොපිට නම් මොකද ඉතින්.. කසිය ගගහ මල් උර උර සුක සුක ඉන්නව ඉතින් වෙන වැඩක් තියනව කියල ඈ..

    කැරි මිනිස්සු

    :(
    සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,
    එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන්
    මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................
  • Loading…
  • Loading…
  • Loading…