gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Last Activity: Today 09:56 PM
    Current Activity: Giving Reputation

    ඔව් බං තව ටිකකින් නිදාගන්න යන්න ඕන.. මොකෝ මේ දවස්වල එළකිරියෙ ෆන් එකක් සෙට් උනේ නැද්ද..? අරුණගෙ සීන් එකෙන් පස්සෙ..?
    දැන් නම් හොඳයි ගයියා.. ආයෙම නිදි මරන්න නම් එපා කිව්වා.. මොලේ ස්නායු වලට කෙලවෙන එක ඒ තරම් හොඳ නැහැයි කිව්වා..
    අසහනේ උපරිම සලකුණු:yes:......... උඹේ ගෙවල්වල උන් ගෝනිබිල්ල කිට් ගහංද බං ඉන්නේ උඹෙන් බේරෙන්න බැරිවෙයි කියල හිතල???:baffled: පාරෙ හිඟන්නෙක්ටවත් ඉන්න නෑනේ බං උඹේ තියෙන මෝල් අමාරුවට. මහ උන්ට කියල ඉක්මනට කසාදයක් කරගනිං නැත්තං හිඟන්නො හිඟාකාලත් ඉවරයි:baffled::P:lol:
    ඉන්නවා අනේ.....හොදින් මන්..කොහොමද ඔයාගේ සිතු පැට්ටා සහ අප්සරා මැණිකේ? සනිපෙන්ද දෙන්න....ඔයා නම් ඉතින් කොහොමත් හොදින් නෙහ් අහන්න දෙයක් නැහැනේ....
    උබට අමාරු නම් මචන් පවුලට කියපන් උබෙ ඇගට ගොඩ වෙලා උබගෙයි උබලගෙ අම්මගෙයි දෙන්නාගෙම නම්බුව නැති කරන්න කියලා :dull:
    හොදින් ඉන්නවා අයියේ...ඔයත් හොදින් නේද?
    එළ එළ.. නිවාඩුව කයියක් දාමු මචන්. මම නම් සුපුරුදු විදියට ඉන්නව ඔහෙ. පහුගිය ටිකේ පොඩ්ඩක් කාර්‍යබහුල වුනා.
    ☹.ඔබේ තාත්තා දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ ඉරණමයි. එහෙත් ඔබේ මාමණ්ඩි දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ මෝඩකමයි.
    ☹.මා ඉපදෙන විට උගත් කෙනෙකි අධ්‍යාපනය මා විනාශ කලේය.
    ☹.අභ්‍යාස මිනිසා සම්පූර්න කරයි. එහෙත් කිසිම කෙනෙක් සම්පූර්ණ නැත. එසේ නම් මොකට අභ්‍යාස කරනවද?
    ☹.අප සිටින්නේ අනුන්ට උදව් කිරීමට බව සත්‍යයක් නම් අනුන් සිටින්නේ මොනවා කරන්නද?
    ☹.මුදල් යනු ජීවිතයේ සියළු දේ නොවේ. මාස්ටර් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, වීසා කාඩ් වශයෙන් ක්‍රෙඩිට් කාඩ් ද තිබේ.
    ☹.කෙනෙක් සතුන්ට ආදරය කල යුතුය. උන් හරිම රසයි.
    ☹.සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනියක් සිටී. සෑම අසාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනුන් දෙදෙනෙකු සිටී.
    ☹.සෑම පිරිමියෙක්ම විවහා විය යුතුය. මක් නිසාද යත්, ජීවිතයේ එකම දෙය සතුට නොවන බැවිනි.
    වැඩක් නෑ බං. අපි මෙතන බොරුවට රත්තරංලා හැන්කොක්ලා වගේ පෝර ටෝක් දිදී ඉන්න එක තේරුමක් නෑ බං. මෙතන පොර ටෝක් විමානයක් නෙමෙයි බං. ආතල් ගන්න තැනක්. අනික මෙහෙම ඉද්දි පට්ටම නිදහස්. අනික මෙතන ඩො චරිතේ අරන් ගියොත් ස්ට්‍රෙස් වෙලාවට වත් ආතල් එකක් ගන්න මේකට එන්න හිතෙන එකක් නෑ මේකේ ඉන්න මානසික අසහන කාර සෙට් එකේ හැටියට. අනික තමයි මිනිහෙක් ගරු කරන්ඩ ඕනේ තව කෙනෙකුගේ ගති ගුණ වලට, නිහතමානී කමට සහ මනුස්ස කමට මිසක් රත්තරංලා වගේ මේකේ පෝර ටෝක් දීලා තමුන්ගේ පම්පෝරියට නෙමෙයි කියලා මම තදින්ම විශ්වාස කරන කෙනෙක්.
    පොල් කඩනව.. තැබිලි බානව, අතු කපනව.. ලින් කපනව, වතු උදලු ගානව

    :dull: :dull: :dull: :dull: :dull:
    ඔව් බං...නින්ද යන්නෙත් නෑ රෙද්ද
    ඇත්ත තමයි. ඒකනේ අර මොකෙක්ද එකෙක්ෆේක් එකකිනුත් ලොග් වෙලා තව මොනාද කියලා තියෙනේ. කෙලින් කතා කරන්න ඕනේ මිනිහෙක් උනාම පැත්තක් නොගෙන. හරි දේට හරියි වැරදි දේට වැරදියි කියන්න ඕනේ. ඕනේ හරකෙක්ට තේරෙනවනේ කොහෙවත් නැති මැට්ටෙක් මතු උනේ කොහෙන්ද කියලා එක පාරටම උඹේ අම්මට බනින කතාවක් දාගෙන.
  • Loading…
  • Loading…
  • Loading…