gayankuwait
Reaction score
4,728

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඈත දවසක ගියත් යන්නට සමු අරන්
    දෑස හඩනව ඔබ දකින්නට නැති සොවින්
    හීන සිතුවිලි තාම හිත ඇත ඔබ නමින්
    මාව මතකම නැද්ද බිදුවක්වත් ඉතිං

    ඔයා ගියදා තරුත් නිවුණා සදත් අහසට වී දුකින්
    හිතත් සසලයි රැයම නිසලයි අපි අපේ හිත් හඩවමින්
    මටත් පුදුමයි ඔබමදැයි මේ යලිත් ඔබ එන්නෑ ඉතින්
    පෙමත් අරගෙන මටත් නොකියම ඔබ මගෙන් දුරකට ගිහින්

    කියා ගන්නට බැරිව ලතවෙන මගේ අහිංසක හිත හොරෙන්
    සුසුම් හෙලනව හඩා වැටෙනව මතකයේ දොරගුලු ඇරන්
    රෝස හීනෙක දැවටිලාවිත් ඇන්ද පෙම් සිතුවමි මැදින්
    සිනාසෙන්නට හැකි ද දවසක ආයෙමත් හමුවී ඉතින්
    ලක්නාත් කියන පාහර බැල්ලිගෙ ෆෙක් එකද උබ
    මගේ ඒකේ පා.ව එක මිසිං වෙලා.. මතක් වෙනකං මේකෙන් ඉන්නේ ඔටුවෝ
    මොකෝ තෝ මාව හොය හොය ත්‍රෙඩ් දාන්නේ :D
    එහෙමත් තලා වෙනවද තුදු එක්ක,;)
    ඔන්න තුදුගේ මෙව්වා එකෙන් මගේ මෙව්වා එකක් වැඩි උණා..:)
    ප්‍රශ්න කාට ද යකෝ නැත්තේ? තෝ මම නම් මේ වෙන කොට මැරිච්ච තැන්වල ගසුත් පැල වෙලා,ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා හුගක් කල්...........
    අය්යෙ උයා නේද අර ගෑනිවයි හයිබ්‍රිඩ් එකයි ඉස්සුවෙ?
    මහ බලු මිනිස්සු ඕයි.. මම මැරීගෙන කල්පනා කලා මං කාට හරි කොහෙදි හරි වැරැද්දක් කලාද කියලා... :(
    ඔළුව කැක්කුමක් අල්ලලා පැනඩෝලුත් බිව්වා :( :(


    ආයෙම ලෙඩ උනා බං නිදිමරලා.. එපා වෙලා ඉන්නෙ.. :(
    උඹ වගේ කන්න දීපු අත හපා කන ගස් වැද්දෙකුට නයා නෙමයි යකෝ තලගොයා කියල කියන්න විටින්නෙ.. උඹට මෙච්චර ෆිට් එකක් දීලත් උඹ පිහිය පිටිපස්සෙ හංගගෙන හිටියෙ ඇයි.. පිරිමියෙක් වගේ කෙලින්ම අනින්න තිබ්බ.. උඹ වගේ උන් තමා පිටකොටුවෙ යද්දි අර දිව දික්කරන පී ඩයල් යකෝ.. හීන් බෝවිටියා කියන ගස් වල දළු මලවලා තුන් හතරපාරක් ගාගනින්.. එච්චරයි මට උඹේ බොක්ක විදියට කියන්න තියෙන්නෙ
    මහ බලු මිනිස්සු ඕයි.. මම මැරීගෙන කල්පනා කලා මං කාට හරි කොහෙදි හරි වැරැද්දක් කලාද කියලා... :(
    ඔළුව කැක්කුමක් අල්ලලා පැනඩෝලුත් බිව්වා :( :(
    උඹ ගැන ලොකු ගෞරවයක් ඇති වුණා මචන්. උඹ වගේම එකෙක් තමයි මමත්. සතුටුයි මම වගේම එකෙක් තව ඉන්නවා කියලවත් දැන ගත්තම..:)
    මම නිකන් ඉන්නේ නෑ මචන්. මම freelancer කෙනෙක් විදියට වැඩ කරනවා. නිතරම online ඉන්න නිසා මේ පැත්තෙත් නිතරම වගේ එන්නේ. නැතුව කරන්න දෙයක් නැතිව කාලකන්නි කමට මේකට වෙලා ඉන්නේ නෑ මචන්.
    බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි.

    එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි.
  • Loading…
  • Loading…
  • Loading…