gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යකෝ දැන් වලතරයා බලනවට වඩා කට්ටිය යන්නෙ අරුණයව බලන්න.. :lol:
    උඹ එනවද වලා බලන්න අයියෙ.
    ලංකාවෙ නෙමේනේද වේසි ඉන්නෙ :dull:
    ෂර්ලොක් හොල්ම්සුයි දොස්තර වොට්සනුයි ගියාලු කෑම්පින් කරන්න.දෙන්න හොඳට කාල බීලා වයින් බෝතලයක් එහෙම අරගෙන එදා රෑ කෑම්ප් එකේ නිදා ගත්තලු.
    උදේ පාන්දර 3 ට විතර හොල්ම්ස් ඇහැරිලා වොට්සන් වත් කීද්දුවලු. ඊට පස්සේ වොට්සන් ගෙන අහනවලු ,
    " මිත්‍රයා , බලන්න මේ අහස දිහා.මොනවද ඔබට හිතෙන්නේ ? "
    වොට්සනුත් ඉතින් නැගිට්ටලු මල පැනලා.
    " මට පේනවා තරු දහස් ගානක් " වොට්සන් කිව්වලු .
    " ඔව් ඉතින් එකෙන් මොනවද ඔබට කියන්න පුළුවන් "
    " හ්ම් , තාරකා විද්‍යාවට අනූව දහස් ගණන් චක්‍රාවාට තියෙන්න පුළුවන් , ඒ එක එකක දහස් ගණන් තරු ග්‍රහලෝක ඇති . ජෝතිෂ්‍ය විද්‍යාවට අනූව සෙනසුරු ඉන්නේ සිංහ රාශියේ. දේවධර්මය අනූව දෙවියන් ඉදිරියේ අපි කොතරම් කුඩාද නොසලකියහැකිද කියා සිතෙනවා , කාලමිතික විද්‍යාවට අනූව දැන් වෙලාව අලුයම තුනයි , කාලගුණ විද්‍යාවට අනූව හෙට බොහොම පැහැබර දවසක් වේවි. ඉතින් මේ තරු පිරි අහස ඔබට මොනවද කියන්නේ මගේ මිත්‍රයා ? "
    " කවුරු හරි අපේ කූඩාරම හොරකම් කරලා තියෙනවා " හොල්ම්ස් උත්තර දුන්නලුa
    පුතත් එළකිරියට සම්බන්ධ කරන්නද හදන්නෙ වේසියෙ..?
    මම පි ඇම් එකක් දැම්මා සිතු කියලා අයි ඩි එකකින් එක පුතාට හැදුවෙ
  • Loading…
  • Loading…
  • Loading…