crazybuddy May 30, 2013 හරි මචෝ.. මං බත් ඩිංගක් කාලා එන්නං.. බඩගිනියි බං.. දවල්ට කෑවෙත් නෑ.. බුදුසරණයි!
crazybuddy May 30, 2013 උඹ මං චැට් කරපුවා ඇවිස්සුවද බං..? මං හිතුවෙ මොකක් හරි වෙන සීන් එකකට හොයනවා කියලා.. වැරදියට හිතන්න එපා ගයියො.. එහෙම සීන් එකක් නෑ..
උඹ මං චැට් කරපුවා ඇවිස්සුවද බං..? මං හිතුවෙ මොකක් හරි වෙන සීන් එකකට හොයනවා කියලා.. වැරදියට හිතන්න එපා ගයියො.. එහෙම සීන් එකක් නෑ..
crazybuddy May 30, 2013 ඒ කිව්වෙ බං.. මට පැහැදිලි නෑ.. මොකක් ගැනද කියන්නෙ උඹ..? උඹ මොකක් හරි අවුලකද ඉන්නෙ..? කලින් VM එකේ අර විදියට කියපු නිසා තමා මං උඹට Username - Password දුන්නෙ..
ඒ කිව්වෙ බං.. මට පැහැදිලි නෑ.. මොකක් ගැනද කියන්නෙ උඹ..? උඹ මොකක් හරි අවුලකද ඉන්නෙ..? කලින් VM එකේ අර විදියට කියපු නිසා තමා මං උඹට Username - Password දුන්නෙ..