sasliit May 29, 2013 පල *ත්තෝ අම්මත් ගැහුව කොස්සෙන් කන මදය වගේ ආව කියල තාත්ත තමා බේරුවෙ ගෑණිත් කුණුහර්ප කියල සම්බන්දෙත් නැවැත්තුවා තූ හිනාවෙය ගල් මූසලයා
පල *ත්තෝ අම්මත් ගැහුව කොස්සෙන් කන මදය වගේ ආව කියල තාත්ත තමා බේරුවෙ ගෑණිත් කුණුහර්ප කියල සම්බන්දෙත් නැවැත්තුවා තූ හිනාවෙය ගල් මූසලයා
~Titi~ May 29, 2013 කෝ ඉතින් ගෙදර වෙනසක් පේන්න නෑනේ ,, මොනාද වෙනස් කරේ ? කෑව දේවල් ඔයාට කියන්න බෑ අනේ...
MC New York May 28, 2013 ගයාන් ඇයි මෙහ් තිදරු පියෙක් නේද උබ. මොකද ටිටීට කැපකරු භාරකාරයෙක් වෙන්න හදනවද ?
Ereshaz77 May 28, 2013 අම්මෝ මට තියා එළකිරියේ එකෙකුටවත් අල්ලන්න හම්බ වෙන්නේ නැ ලොවෙත්, අර මාසයක් විතර එන්නේ නැතුව හිටිය ටිකෙත් ආවා නම් පොයිට් 15000 පැනලා, ඒක නෙමේ මේ දාලා තියන පේජ් තීම් එක අවුල් බන් ගයියෝ..
අම්මෝ මට තියා එළකිරියේ එකෙකුටවත් අල්ලන්න හම්බ වෙන්නේ නැ ලොවෙත්, අර මාසයක් විතර එන්නේ නැතුව හිටිය ටිකෙත් ආවා නම් පොයිට් 15000 පැනලා, ඒක නෙමේ මේ දාලා තියන පේජ් තීම් එක අවුල් බන් ගයියෝ..