gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකක්ද ඕයි මේ වෝල් එක..ඔලුව කැරකෙනවා දැක්කම...:dull:
    යකෝ තෝ ගැනන් දන්නෙ නැහැ. හැබැයි යුරා, දත්කිඹුල කියන්නෙ මාත් එක්ක එකට කාල බීළ තියෙන බුදු ෆිට් දෙකක්..අනිත් එක කිඹුල කියන්නෙ එලකිරි එකේ මම වැඩියෙන්ම ගරු කරන ඩයල් එකක්.. එහෙව් එකේ මට පිස්සුද බන් එහෙව් මඩ ගහන්න.. එතන තෝ විතරක් හිටියනන් කමකුත් නැහැ..
    ලින්ක් ප්ලීස්.. ඒත් බන් එක හුයන්නෙක්වත් මට මේ වෙනකල් එහෙම සීන් එකක් ගැන පී එම් එකක්වත් ැම්මෙ නැහැ... උඹ දැන් මේ කියනකල් මම දන්නෙ නැහැ සීන් එක..ලින්ක් එක දීපන් බලන්න
  • Loading…
  • Loading…
  • Loading…