gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකක්ද බොල තෝ අර දාලා තියෙන එකේ හරුපෙ?
    කොහොමද පුස් පැටව්ගේ අම්ම ආවේ එක පාරටම.එහෙනම් ගෙනත් දාපු කට්ටිය දනනවා ඇති නේද.අපේ ගෙවල් පැත්තෙත් බැග් වල ගෙන ඇවිත් පුස් පැටව විසි කරලා යනවා පාර අයිනේ ගොඩක් උන් වාහන වලට හැප්පිලා මැරෙනවා.අපේ ගෙදර පුස් පැටව ගෙන්න බැහැ.බලු තඩියට අහු උනොත් එක කටයි..:baffled::no:උදේ පාන්දර සමහර දාට දකින්න වෙන්නේ මැරිච්ච පුස් පැටව්.මිට වඩා හොඳයි පුසෝ හදන්නේ නැතුව ඉන්නවා නම්.නිකරුනේ මැරෙන්න යන්නේ නැහැනේ එතොකොට.පව් දකිද්දී.බැග් වල දාගෙන ඇවිත් විසි කරලා ගියහම සමහර දාට රැට අපේ ගේට්ටුව ගාව පුස් පැටව්ගේ සද්දේ ඇහෙනවා.:no::no: දුකේ බැහැ.
    උඹෙ මෙ ප්‍රොෆයිල් එක දැන් මළපහ 70ඉ. ඔළුව කැරකෙනව.
    එපා
    නිකන් තියෙන *කේ මාමයිට් ගාගන්නෙ නැතිව හිටු
    ශ්‍රී මාමට ගායක් නැත්නම් බොට මොකෝ
    ebay.com අඩවිය හරහා මිළදීගැනීම් 950කට අධික සංඛයාවක් සිදුවන අතර මින් ගණුදෙනු 180කට අධික සංඛයාවක් ජංගම දුරකථන හරහා සිදුවේ.

    ඩොලර් 216,000ක ගෙවීම් අඩවිය හරහා සිදුවන අතර මින් ඩොලර් 10,000ක ගණුදෙනු ජංගම දුරකථන හරහා සිදුවේ.

    ෆාර්ම් විල් ක්‍රීඩාවේ අක්කර 1100ක් මිනිත්තුවක් තුලදී වගාකෙරෙන බව පැවසේ.

    මිනිත්තුවක් තුල බ්ලැක්බෙරි ස්මාර්ට්ෆෝන 103ක්ද අයිෆෝන් 925ක්, අයිපෑඩ් 81ක්, xbox 360 11ක්, කින්ඩල් ෆයර් ටැබ්ලට් 18ක්ද මිළදී ගැනේ.

    තත්පරක් තුල Instant Messaging (IM) සේවාවන් හරහා සංවාද මිලියන 11ක් සිදුවේ

    මෙම තත්පර 60තුලම USB උපාංග 4000ක් InkJet හා Laser ප්‍රින්ටර් සඳහා යොදන 2500ක්ද විකිණේ. එමන්ම ඊ-අපද්‍රව්‍ය (e-waste) එනම් පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපාංග ඉවතදැමීමෙන් හටගන්න අපද්‍රව්‍ය ටොන් 38ක් ලොව කුණු කන්දට එක්වේ.

    මේ සියල්ල සිදුවන තත්පර 60 තුලම ගූගල් සමාගමේ ලාභාලාබ ගිණුමට ඩොලර් 75,000ක් ආදායම ලෙස එකතුවේ.
  • Loading…
  • Loading…
  • Loading…