sasliit Aug 16, 2012 මේක මචං එහෙම මගේ අදහස් එකක් නෙමෙයි.. ගීත ලියන්න හේතුවූ සිද්ධී.. ප්‍රේම කීර්තිට... උදා.. ප්‍රේම්ගෙ අම්ම කීවලු උඹ හැමෝටම ලියනවා පුතේ මට එකක් මැරෙන්න කලින් ලියපන් කියලා.. මෙන්න එදා රෑ මෑන් ලියනවලු.. ආදරයේ උල්පත වූ අම්මා කියන ගීතය.. අන්න ඒ වගේ ඒව බන් 20ක් 30ක් විතර තියෙනවා..10ක් විතර දාමුනේ... ගයාන් කුවේට් ව්‍යෛශ්‍යාවක් !
මේක මචං එහෙම මගේ අදහස් එකක් නෙමෙයි.. ගීත ලියන්න හේතුවූ සිද්ධී.. ප්‍රේම කීර්තිට... උදා.. ප්‍රේම්ගෙ අම්ම කීවලු උඹ හැමෝටම ලියනවා පුතේ මට එකක් මැරෙන්න කලින් ලියපන් කියලා.. මෙන්න එදා රෑ මෑන් ලියනවලු.. ආදරයේ උල්පත වූ අම්මා කියන ගීතය.. අන්න ඒ වගේ ඒව බන් 20ක් 30ක් විතර තියෙනවා..10ක් විතර දාමුනේ... ගයාන් කුවේට් ව්‍යෛශ්‍යාවක් !
sasliit Aug 16, 2012 මචං ලගදි ප්‍රේමකීර්ති ගැන ගියා වැඩසටහනක් ... ඒකට ඔහු පිළීබදව මා දන්නා දැනුමත් එක්කරල මිනිහගේ ගීත කිහිපයක් ලියවෙන්න හේතුවූ කතා 10ක් විතර දාල ලියන්න හිතාගෙන ඉන්නවා... බට් ජේපෙග් කලොත් කොලටියක් නෑ බන්... මොකෑ කරන්නෙ... මුන් කොපි කරනවනේ බන් ගයියො
මචං ලගදි ප්‍රේමකීර්ති ගැන ගියා වැඩසටහනක් ... ඒකට ඔහු පිළීබදව මා දන්නා දැනුමත් එක්කරල මිනිහගේ ගීත කිහිපයක් ලියවෙන්න හේතුවූ කතා 10ක් විතර දාල ලියන්න හිතාගෙන ඉන්නවා... බට් ජේපෙග් කලොත් කොලටියක් නෑ බන්... මොකෑ කරන්නෙ... මුන් කොපි කරනවනේ බන් ගයියො
|MadMan| Aug 16, 2012 Moko bun uba me visitor msg eke guu gaala thiyenne? Type karana ewa penneth naha
sasliit Aug 16, 2012 ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ... හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි කටු අකුලෙන් මල් පුබුදමි... ඔබ සැනසේනම්.............. කියල.. ජයවේවා කොල්ල..
ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ... හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි කටු අකුලෙන් මල් පුබුදමි... ඔබ සැනසේනම්.............. කියල.. ජයවේවා කොල්ල..
sasliit Aug 16, 2012 hahah hmmm ow ban yaman eka parak hari ekata... patta fun ekak daanna ona.aye loweth nethi wenna...
IveyStyle Aug 15, 2012 hahah hmmm ow ban yaman eka parak hari ekata... patta fun ekak daanna ona.aye loweth nethi wenna...
IveyStyle Aug 15, 2012 december nam mehen hellenawath be kolla... mata adama yanna hithenawa eth bene eka karanna yamamko ithin next year meda bage...
december nam mehen hellenawath be kolla... mata adama yanna hithenawa eth bene eka karanna yamamko ithin next year meda bage...
IveyStyle Aug 15, 2012 ane me pala yanna...ai uba ennada..horenma palayan unbath,.... mama gihin awa ban hadissiye... loku barakin nidahas wela awe...
ane me pala yanna...ai uba ennada..horenma palayan unbath,.... mama gihin awa ban hadissiye... loku barakin nidahas wela awe...
sasliit Aug 15, 2012 machoooooooooooooooooooooooooooo uba ara kemathi jothige geeta deke link deka hanika dipanko rattarane... ikmanata eeeeeeeee gayyoooooooo
machoooooooooooooooooooooooooooo uba ara kemathi jothige geeta deke link deka hanika dipanko rattarane... ikmanata eeeeeeeee gayyoooooooo