gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේක මචං එහෙම මගේ අදහස් එකක් නෙමෙයි.. ගීත ලියන්න හේතුවූ සිද්ධී.. ප්‍රේම කීර්තිට... උදා.. ප්‍රේම්ගෙ අම්ම කීවලු උඹ හැමෝටම ලියනවා පුතේ මට එකක් මැරෙන්න කලින් ලියපන් කියලා.. මෙන්න එදා රෑ මෑන් ලියනවලු.. ආදරයේ උල්පත වූ අම්මා කියන ගීතය.. අන්න ඒ වගේ ඒව බන් 20ක් 30ක් විතර තියෙනවා..10ක් විතර දාමුනේ... ගයාන් කුවේට් ව්‍යෛශ්‍යාවක් ! :yes::yes:
    මචං ලගදි ප්‍රේමකීර්ති ගැන ගියා වැඩසටහනක් ... ඒකට ඔහු පිළීබදව මා දන්නා දැනුමත් එක්කරල මිනිහගේ ගීත කිහිපයක් ලියවෙන්න හේතුවූ කතා 10ක් විතර දාල ලියන්න හිතාගෙන ඉන්නවා... බට් ජේපෙග් කලොත් කොලටියක් නෑ බන්... මොකෑ කරන්නෙ... මුන් කොපි කරනවනේ බන් ගයියො
    ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
    හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි... ඔබ සැනසේනම්.............. කියල.. ජයවේවා කොල්ල.. :)
    අඩො මම හොරෙන් ගියෙ නැහැ උබට කියලා ගියෙ මාම් යනව දෙසැම්බර් වල පැටියා හම්බ උනාම
    hahah hmmm
    ow ban yaman eka parak hari ekata...
    patta fun ekak daanna ona.aye loweth nethi wenna...
    hahah hmmm
    ow ban yaman eka parak hari ekata...
    patta fun ekak daanna ona.aye loweth nethi wenna...
    අම්මලාට මුනුපුරා බල්න්න ඔනලු හම්බ උන ගමන්ම
    december nam mehen hellenawath be kolla...
    mata adama yanna hithenawa eth bene eka karanna:(
    yamamko ithin next year meda bage...
    ane me pala yanna...ai uba ennada..horenma palayan unbath,....
    mama gihin awa ban hadissiye...
    loku barakin nidahas wela awe...
    මගේ වෝල් එක බලපිය.. දන්න කියන එකෙක්ගෙ රහසක් තියෙනවා එළිවෙලා....
    machoooooooooooooooooooooooooooo
    uba ara kemathi jothige geeta deke link deka hanika dipanko rattarane... ikmanata eeeeeeeee gayyoooooooo
  • Loading…
  • Loading…
  • Loading…