geethq
Reaction score
3,213

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අවුලක් නෑ බන්.. ඕන එකකට දාපං.. තේරුනේ නැත්තම් කොහොමත් හොදයි බන්.. හොදට ඉන්න උනුත් තරහ වෙනව නෙ.. ගිය පාර දැක්කනෙ :rofl:
    bae ban:no:giya parin kaba epa wuna:dull:kohomath mata heta,anidda wadiya online enna wena ekakuth nae .
    හැබැයි පුතා මම කියපු දේ ඇත්ත වෙන්න බැරි නෑ :P
    ඒක නිසාහදිස්සියෙවත් අහම්බෙන් කෙල්ලෙක් අවොත් ටීම් එකකට කෙල්ලො නොදා ඉමු. :)
    කෙල්ලන්ට මොන කඹද කොල්ලොත් එක්ක. :D
    කෙල්ලන්ටත් තරඟයක් ඕනේ නං ඒක වෙනම කරමු
    නායකයො තෝරන්නෙ කොහොමද? ත්‍රෙඩ් එකක් දැම්මොත් එවන්න :)
    මෙහෙම ඒවත් වෙනවා. තරහ නැති උනත් අනිත් පැත්තෙ යාළුවො ඉන්න නිසා උන්ට දෙනවා. අන්න එතකොට තමා වැඩේ නැගල ගිහින් වලි යන්නෙ. විශේෂයෙන්ම ඒ කෙල්ලෙක් උනොත් :rofl:
    කොල්ලෙක් නං අවුලක් නෑ.
    කඹ ටීම් වලට කෙල්ලො ගන්න එක ටිකක් භයානකයි වගේ. කෙල්ලො නිසා වලි ගියා කිව්වත් නිසා
    එහෙනං කරමු. හැබැයි අහඹු ලෙස තොරද්දි තරහකාරයො පවා එකම කණ්ඩායමේ සෙට් වෙන්න පුළුවන් නේද? :P
    එතකොට ඔය පැනිලි වලදි එහෙම වලි යන එකක් නැද්ද?
    මෙහෙමයි හොඳ දෙන්නෙක්ව ගන්න නායකයො දෙන්නට. කිසි අවුලක් වෙන එකක් නෑ :)
  • Loading…
  • Loading…
  • Loading…