geethq
Reaction score
3,213

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම දන්නව host කව්ද කියල :P
    මෙහෙමයි මචං මම බැලුව, කෙල්ලෙක් නිසා කෙලඋනේ කියල මම දන්නව.
    දැනුත් කෙල්ලෙක් host කළා කියපන්කො. කෙල්ල host කරලා පැත්තකට වෙලා හිටියා කියපන්කො.
    එළකිරියෙ ඉන්නව හොඳ සහ නරක කියල සෙට් දෙකක්.
    හදිස්සියෙවත් හොඳ සෙට් එක දින්නොත් host කෙල්ලත් බොහෝ දුරට හොඳ සෙට් එකේ එකෙක්නෙ.
    එතකොට අනිත් සෙට් උන් ඕක නිකන් අරී කියල හිතනවද ඔය පරාජය කෙල්ලගෙයි, දිනපු උන්ගෙයි පිටින් නොයවා.
    එක්කො සෙට් දෙක කලවම් වෙන්න ඕනෙ. එහෙම කරන්න නං හෙන ගේමක් දෙන්න වෙනවා කණ්ඩායම් තෝරද්දී.ගොඩක් වෙලාවට වෙන්නෙ කල්ලි බෙදෙන එක. ඊට පස්සෙ අන්තිමට කුණුහරුප වපුරයි.
    අන්තිමට වෙන්නෙ host කරපු කෙල්ලත් එළකිරියට එන්නේ නැතිවෙන එක.
    හරිද මන්ද. පොඩ්ඩක් බලල කරපන්. දෙතුන් දෙනෙක් නැති කර නොගෙන :D
    දැනුන ආකාරයට හරි යන්නෙ නෑ වගේ :P
    අනික ඇත්තටම කඹ අදින තරඟ වලදීත් වලි යනව වැඩීනෙ :baffled:
    මෙහෙත් ගමේ කඹ ඇදල වලියක් ගියා දැන් අවුරුදු දෙකකට විතර කලින් 2011 වගේ.. :P
    ඒ පල්ලියෙ :baffled:
    අපෝ උඹ ඇහුවේ මාව ටීම් එකට ගන්නද. අනේ රජෝ මම අලුත් එකෙක්නේ. අනික මම ආවොත් සදා සොත්ති උඹේ ටීම් එක. අනිවා සයිඩ් සපෝර්ට් එකක් දෙන්නම් මම පැත්තකින් ඉඳන් මචං. ඕනේ උදව්වක් අනිවා.
    lol
    මේ පාර අදින හැම එකාගෙම රෙදි නැති වෙයිද ?
    කමක් නෑ අවුරුද්දකට එක පාරයි නෙ නිල වශයෙන් කඹ අදින්නෙ
    කඹ අදිනවද?
    අවුරුදු කුමාරයා තෝරනවද? :P
    අපි හොඳ කොල්ලො ටිකක් බලල අවුරුදු කුමාරයා තෝරමු :P
  • Loading…
  • Loading…
  • Loading…