sachith19920726 Apr 12, 2014 අවුලක් නෑ බන්.. ඕන එකකට දාපං.. තේරුනේ නැත්තම් කොහොමත් හොදයි බන්.. හොදට ඉන්න උනුත් තරහ වෙනව නෙ.. ගිය පාර දැක්කනෙ
අවුලක් නෑ බන්.. ඕන එකකට දාපං.. තේරුනේ නැත්තම් කොහොමත් හොදයි බන්.. හොදට ඉන්න උනුත් තරහ වෙනව නෙ.. ගිය පාර දැක්කනෙ
rcccc Apr 12, 2014 bae bangiya parin kaba epa wunakohomath mata heta,anidda wadiya online enna wena ekakuth nae .
gayankuwait Apr 12, 2014 thx ban but welawak naha pusa wada hira wela wena ekek dapn sachiya wage ekek
යාළුවා Apr 12, 2014 හැබැයි පුතා මම කියපු දේ ඇත්ත වෙන්න බැරි නෑ ඒක නිසාහදිස්සියෙවත් අහම්බෙන් කෙල්ලෙක් අවොත් ටීම් එකකට කෙල්ලො නොදා ඉමු. කෙල්ලන්ට මොන කඹද කොල්ලොත් එක්ක. කෙල්ලන්ටත් තරඟයක් ඕනේ නං ඒක වෙනම කරමු
හැබැයි පුතා මම කියපු දේ ඇත්ත වෙන්න බැරි නෑ ඒක නිසාහදිස්සියෙවත් අහම්බෙන් කෙල්ලෙක් අවොත් ටීම් එකකට කෙල්ලො නොදා ඉමු. කෙල්ලන්ට මොන කඹද කොල්ලොත් එක්ක. කෙල්ලන්ටත් තරඟයක් ඕනේ නං ඒක වෙනම කරමු
යාළුවා Apr 12, 2014 මෙහෙම ඒවත් වෙනවා. තරහ නැති උනත් අනිත් පැත්තෙ යාළුවො ඉන්න නිසා උන්ට දෙනවා. අන්න එතකොට තමා වැඩේ නැගල ගිහින් වලි යන්නෙ. විශේෂයෙන්ම ඒ කෙල්ලෙක් උනොත් කොල්ලෙක් නං අවුලක් නෑ. කඹ ටීම් වලට කෙල්ලො ගන්න එක ටිකක් භයානකයි වගේ. කෙල්ලො නිසා වලි ගියා කිව්වත් නිසා
මෙහෙම ඒවත් වෙනවා. තරහ නැති උනත් අනිත් පැත්තෙ යාළුවො ඉන්න නිසා උන්ට දෙනවා. අන්න එතකොට තමා වැඩේ නැගල ගිහින් වලි යන්නෙ. විශේෂයෙන්ම ඒ කෙල්ලෙක් උනොත් කොල්ලෙක් නං අවුලක් නෑ. කඹ ටීම් වලට කෙල්ලො ගන්න එක ටිකක් භයානකයි වගේ. කෙල්ලො නිසා වලි ගියා කිව්වත් නිසා
යාළුවා Apr 12, 2014 එහෙනං කරමු. හැබැයි අහඹු ලෙස තොරද්දි තරහකාරයො පවා එකම කණ්ඩායමේ සෙට් වෙන්න පුළුවන් නේද? එතකොට ඔය පැනිලි වලදි එහෙම වලි යන එකක් නැද්ද?
එහෙනං කරමු. හැබැයි අහඹු ලෙස තොරද්දි තරහකාරයො පවා එකම කණ්ඩායමේ සෙට් වෙන්න පුළුවන් නේද? එතකොට ඔය පැනිලි වලදි එහෙම වලි යන එකක් නැද්ද?