මචන් මම අලුත් එත් පොඩි අව්ලක් තියනවා කියන්න මේ site එකේ admin කෙනෙක්වත් moderator කෙනෙක්වත් නොවන අය ත්රෙඅඩ් පාලනය කරනවා තමුන්ට අකමැති ත්රෙඅඩ් වල high resolution pics දානවා මේක ලොකු අව්ලක්. එකෙන් browser එක stuck වෙනවා අපේ වගේ පොඩි ram තියන pc පවා stuck වෙනවා වෙලාවකට restart කරන්නම වෙනවා data card එකටත් කෙලවෙනවා අනික ඔහොම කරනවා නම් report කරන්න option එකක් ඕන නැහැ නේ image පොස්ට් කරන එකට restriction දන්න compress කරලා දාන්න හරි upload fail වෙන්න හරි thumbnail වගේ පෙන්න click කලොත් full preview වෙන්න හරි ඕන කෙනා click කරලා බලයි එතකොට data නැති එක thumbnail size එක බලල නිකා ඉදී