djnick Sep 27, 2016 https://upload.wikimedia.org/wikipedia/commons/a/a4/Rainbow_(political_party)_logo,_cropped.png blue meka edit karala ganin ona nam logo ekata
https://upload.wikimedia.org/wikipedia/commons/a/a4/Rainbow_(political_party)_logo,_cropped.png blue meka edit karala ganin ona nam logo ekata
LazyLizard Sep 25, 2016 මචන් එළකිරි පාර්ලිමේන්තු මැතිවරනෙට පක්ෂ නායකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න කැමතිද ? උඹව යෝජනා වෙලා තියෙනව, සලකා බලන්න කලින් උඹේ කැමැත්ත ඕනි
මචන් එළකිරි පාර්ලිමේන්තු මැතිවරනෙට පක්ෂ නායකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න කැමතිද ? උඹව යෝජනා වෙලා තියෙනව, සලකා බලන්න කලින් උඹේ කැමැත්ත ඕනි
wildone Aug 20, 2016 thanks machan. uba danna ewuntath puluwanam yawala podi support ekak aran deepan
wildone Aug 20, 2016 machan mail ekak damma poddak balala support ekak deepan. puluwannam thawa danna ayata forward karapan
machan mail ekak damma poddak balala support ekak deepan. puluwannam thawa danna ayata forward karapan
wildone Aug 16, 2016 hari machan. ada ra bari unoth heta ude hari ewannam. ubata puluwannam thawath ayata yawala podi help ekak aran diyan. loku udawwak.
hari machan. ada ra bari unoth heta ude hari ewannam. ubata puluwannam thawath ayata yawala podi help ekak aran diyan. loku udawwak.
wildone Aug 16, 2016 machan BIM gana questionnaire ekak thiyenawa. poddak fill karala diyanko. thawa kattiyata yawala podi support ekak illala diyanko
machan BIM gana questionnaire ekak thiyenawa. poddak fill karala diyanko. thawa kattiyata yawala podi support ekak illala diyanko
wildone Jun 29, 2016 අපිට තාම ඔක්කොම රිසල්ට්ස් ආවෙ නැ. ඒ උනාට හිතට හරි නැ වගේ බන්. උඹ එම්.එස්.සි එක කරන්නද ඉන්නෙ. ඒක තියෙන්නෙ ප්රොජෙක්ට් මැනේජ්මන්ට් නේද.
අපිට තාම ඔක්කොම රිසල්ට්ස් ආවෙ නැ. ඒ උනාට හිතට හරි නැ වගේ බන්. උඹ එම්.එස්.සි එක කරන්නද ඉන්නෙ. ඒක තියෙන්නෙ ප්රොජෙක්ට් මැනේජ්මන්ට් නේද.
shaminda peiris Jun 29, 2016 ඕහ්.මම අපේ වැඩ කරන QS ලා දෙන්නට කතා කලා.මම හිතන් හිටියේ උන් දෙන්නට ඩිග්රී ඇතියි කියලා.බලන් යනකොට උන් NCT QS දෙන්නම කරපු උන්.දෙන්නම හොඳට හම්බ කරනවත් එක්ක බන්.NCT QS කලොත් කොහොමද පිළිගැනීම
ඕහ්.මම අපේ වැඩ කරන QS ලා දෙන්නට කතා කලා.මම හිතන් හිටියේ උන් දෙන්නට ඩිග්රී ඇතියි කියලා.බලන් යනකොට උන් NCT QS දෙන්නම කරපු උන්.දෙන්නම හොඳට හම්බ කරනවත් එක්ක බන්.NCT QS කලොත් කොහොමද පිළිගැනීම
wildone Jun 29, 2016 එල එල. ඩිග්රි එකේ ක්ලාස් එක ලොකුවට බලප්පනවද බන්. සාමන්යෙන් සෙකන්ඩ් ලොවර් වගෙ තිබ්බොත් චොර ද.