GuneBhai
Reaction score
713

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පක්ෂෙට නමකුයි, ලාංචනෙකුයි, තේමා පාඨයකුයි(පොඩි වාක්‍ය කෑල්ලක්) කියපන්.
    මමත් ඉන්නව සප් එකට වැඩේ බාරගනින් මචන්, පුලුවන් හෙල්ප් එකක් දෙන්නම්,එහෙනම් හරිනෙ
    නිල් පැත්තෙ නායක කමට ගනින්කො මචන්,pm බොක්ස් එකත් කිලියර් කරපන්.
    මචන් උඹ කැමති මොන පාටටද ? නිල් ද රතුද නැත්තන් අලුත් පාටකින් අලුත් ගමනක් යනවද :D
    මචන් එළකිරි පාර්ලිමේන්තු මැතිවරනෙට පක්ෂ නායකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න කැමතිද ? උඹව යෝජනා වෙලා තියෙනව, සලකා බලන්න කලින් උඹේ කැමැත්ත ඕනි :D
    machan mail ekak damma poddak balala support ekak deepan. puluwannam thawa danna ayata forward karapan
    hari machan. ada ra bari unoth heta ude hari ewannam. ubata puluwannam thawath ayata yawala podi help ekak aran diyan. loku udawwak.
    machan BIM gana questionnaire ekak thiyenawa. poddak fill karala diyanko. thawa kattiyata yawala podi support ekak illala diyanko
    අපිට තාම ඔක්කොම රිසල්ට්ස් ආවෙ නැ. ඒ උනාට හිතට හරි නැ වගේ බන්.
    උඹ එම්.එස්.සි එක කරන්නද ඉන්නෙ. ඒක තියෙන්නෙ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් නේද.
    ඕහ්.මම අපේ වැඩ කරන QS ලා දෙන්නට කතා කලා.මම හිතන් හිටියේ උන් දෙන්නට ඩිග්‍රී ඇතියි කියලා.බලන් යනකොට උන් NCT QS දෙන්නම කරපු උන්.දෙන්නම හොඳට හම්බ කරනවත් එක්ක බන්.NCT QS කලොත් කොහොමද පිළිගැනීම
    එල එල. ඩිග්‍රි එකේ ක්ලාස් එක ලොකුවට බලප්පනවද බන්. සාමන්යෙන් සෙකන්ඩ් ලොවර් වගෙ තිබ්බොත් චොර ද.
    ගුනේ මහත්තයා... කොහොමද ඉතින් ජීවිතෙ....:D
    ඩ්‍රාෆ්ට්මන් පෝස්ට් එකට ගිහින් හෙමිහිට ඔය සයිඩ් එකට පැනින්න බැරිවෙයිද
    6000ක් අරන් මොනා කරන්නද බන්.බස් එකේ යන්නත් මදිනේ.
    ටී ඕ ලට සැලරි කොහොමද මචන්.ට්‍රේනින් වගේ ගන්නවනම්
    ඒක කරන්න තමයි මාත් හැදුවේ.ටීඕ ලට නිවාඩු නෑනේ බන්.QS වත් යන්න බලන්න ඕනි.
  • Loading…
  • Loading…
  • Loading…