ඒක තමයි මචන් QS වලින් ඩිග්රී එකක් කරන්න තමයි බලන්නේ.CSCT එකේ විස්තර දන්නවද?කෝස් ෆී එක ගැන එහෙම,පාට් ටයිම් තමයි බන් කරන්න වෙන්නේ.ජොබ් එක කරන්න එපැයි.
මේ අවුරුද්දේ අන්තිමට වගේ ජොබ් එක මාරු කරන්න අයිඩියා එකක් තියෙනවා.කන්ස්ට්රක්ශන් කම්පැනියකට ජොයින් වෙන්න තමයි අදහස.කොහොමද මචන් ඩ්රාෆ්මන්, TOලට එහෙම සැලරි/නිවාඩු එහෙම