IveyStyle
Reaction score
1,145

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉපයීම සම්බන්ධව
    “කවදාවත් එක් ආදායම් මාර්ගයක් මත යැපෙන්න එපා, තවත් ඉපයීමේ ක්‍රමයක් සොයාගන්න.”

    වියදම් සම්බන්ධව
    ඔබ අනවශ්‍ය දේ මිලට ගන්නවා නම්, වැඩි කලක් යන්නට පෙරම ඔයාට අවශ්‍ය දේ විකුණන්න සිද්ධ වෙයි.

    ඉතිරි කිරීම් සම්බන්ධව
    “වියදම් කරලා ඉතිරි වෙන ටික ඉතිරි කරන්න එපා. ඉතිරි කරලා ඉතුරුවෙන ටික වියදම් කරන්න.”

    අවදානම් දැරීම සම්බන්ධව
    “කවදාවත් ගඟක ගැඹුර පරීක්‍ෂා කරන්න කකුල් දෙකම යොදා ගන්න එපා.”

    ආයෝජනය සම්බන්ධව
    “කවදාවත් එකම භාජනයකට සියලුම බිත්තර දාන්න එපා”

    බලාපොරොත්තු සම්බන්ධව
    “අවංකකම කියන්නේ වටිනා තෑග්ගක් ඒත් ඒක ලාභ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා.”
    බෑ.... එතකොට මගේ උත්තර අනුව උඹේ කතාව වෙනස් වෙන පාටයි.... ඒ නිසා මුලින් කතාව..... :yes:
    කතාව මුලින්... ඊට පස්සේ කියන්නම්..... :D
    nero නැද්ද..

    cdburnerxp එක ගනින් ඒක පට්ට
    තව ashampoo burning studio ඒකත් හොදයි
    බොහෝ විට ලා පාට සාරි ඇද පිටුපා යනවිට,වී අකුරේ හැඩයට පැන්ටි දාරය පේනවා.එය ඉතාම අවලස්සනයි.
    බොහෝ විට මනාලියන් පවා සාරිය අැන්ද විට පෑන්ටිය පේනවා. :baffled:

    ඒ වගේම ඉතාම නරක පාට රෝස පැහැය.රෙදි පොටවල් කිහිපයක් අතරින් වුවත් මේ රෝස පැහැය ඉස්මතුවි පේනවා. :yes:

    ඔබට සාරිය අතරින් පැන්ටිය පෙන්නන්න අවශ්‍යනම් නොවරදවාම රෝස පැහැ පැන්ටියක් අදින්න. :oo:ඒවගේම වාටිය රේන්ද ඇල්ලු ඉතා ඝනකම එකක් නම් “V“අකුරේ හැඩැති දාරයේ මල් මෝස්තරත් එක්කම පිටතට පෙන්නන්න පුලුවන්.

    සුදුපාට බුරුල් පැන්ටියක් එක්ක සනීපාරක්ෂක තුවාය ඇදිමෙන් එයත් පිටතට හොදින් පෙන්විය හැකි බව අමතක කරන්න එපා. :no:
  • Loading…
  • Loading…
  • Loading…