chamali2009 Aug 6, 2014 jiwath wela innawada kiyalayi baluwe ithin...aye okata ochchra upset yanna ona ya..........
prageeth119lk Aug 5, 2014 Current Activity: Logging In ඔන්න ඕකනෙ කියන්නෙ හොද හොදම් නැ ඒ මොකො හරි අපරාදයක් නෙ බන් අපි කැපුනා
prageeth119lk Aug 5, 2014 අපි ඉතින් හැම වෙලාවෙම හුදී ජනයාගේ පහන් හිත සුව පිනිස නෙ කටයුතු කරන්නෙ ඔව් ඔව් උබ බෝපැලයක් වගෙ තමයි හැබැයි කපුටු බෝ බෝතලයක් කිව්ව නම් ටිකක් හරි ශේප්
අපි ඉතින් හැම වෙලාවෙම හුදී ජනයාගේ පහන් හිත සුව පිනිස නෙ කටයුතු කරන්නෙ ඔව් ඔව් උබ බෝපැලයක් වගෙ තමයි හැබැයි කපුටු බෝ බෝතලයක් කිව්ව නම් ටිකක් හරි ශේප්
prageeth119lk Aug 5, 2014 මට බැ නෙ බන් කවුරුවත් නිකරුනෙ අමාරුවෙ වැටෙනවා බලන් ඉන්න මම එහෙනම් බොරුවට උබෙ හොද කියන්නද
crazybuddy Aug 4, 2014 එල එල මචං.. පස්සෙ සෙට් වෙමු.. බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපං! සුභ දවසක්!
crazybuddy Aug 4, 2014 එතකොට උඹ තවම උසස් පෙළ කරලත් නැහැනේ.. අතීතය දන්නවා කිව්වෙ බං.. මට සිරාවටම උඹව මීටර් වුනේ අද.. ලොකු මතකයක් නෑ බං.. මට ඇත්තටම අමතක වෙන ලෙඩක් තියෙනවා.. කලින් උඹ එක්ක PM එහෙම හුවමාරු කරගෙන තියෙනවද..?
එතකොට උඹ තවම උසස් පෙළ කරලත් නැහැනේ.. අතීතය දන්නවා කිව්වෙ බං.. මට සිරාවටම උඹව මීටර් වුනේ අද.. ලොකු මතකයක් නෑ බං.. මට ඇත්තටම අමතක වෙන ලෙඩක් තියෙනවා.. කලින් උඹ එක්ක PM එහෙම හුවමාරු කරගෙන තියෙනවද..?
crazybuddy Aug 4, 2014 මාත් කප් ගහන්න ගිහින් කෙලවගත්තා එකපාරක්.. නිදිමරලම මොලේ ස්නායු වල අවුලක් ආවා.. මං දැන් වැඩිය ඉන්නෙ නෑ.. තෝ ජොබ් එකක් කරන්නෙ නැද්ද..? වයස එහෙම කීයද..? මට නම් විසි හතරට කිට්ටුයි..
මාත් කප් ගහන්න ගිහින් කෙලවගත්තා එකපාරක්.. නිදිමරලම මොලේ ස්නායු වල අවුලක් ආවා.. මං දැන් වැඩිය ඉන්නෙ නෑ.. තෝ ජොබ් එකක් කරන්නෙ නැද්ද..? වයස එහෙම කීයද..? මට නම් විසි හතරට කිට්ටුයි..
crazybuddy Aug 4, 2014 මං නිදාගන්නෙ පාන්දර තුනට හතරට බං.. එතකන් නිදිමත එන්නෙ නෑ.. එතකොට තෝ මොකෑ නැගිටලා මෙච්චර රෑ වෙනකන්.. හා දීපං උත්තර..
මං නිදාගන්නෙ පාන්දර තුනට හතරට බං.. එතකන් නිදිමත එන්නෙ නෑ.. එතකොට තෝ මොකෑ නැගිටලා මෙච්චර රෑ වෙනකන්.. හා දීපං උත්තර..
chamali2009 Aug 3, 2014 එහෙනම් එන්න බැහැනේ......... මාව ගිලලෝත්........අම්මෝ මට බැහැ සැ.යු. ගෑනුන්ට යන්න වෙනස් වියයුතුය
chamali2009 Aug 3, 2014 හරි එළකිරි.......අම්මා ඉන්න දවසක් කියන්න ඇවිත් වැඩ ටික ලස්සනට කරලා දීලා යන්නම් ඕකි....... ගණන් මතකනේ