gayankuwait Nov 1, 2012 නැහැ බන් එහෙම නැහැ උබව දැක්කෙම නැහැ ඔන් ලයින් ඉන්නව එකයි වෙනසක නැහැ බන් අලුතෙන් මොකා ෆිට් උනත් උබ වගෙ නැහැ බන් අනික උබෙ නො එකත් මගෙ ලග දැන් නැහැ මගෙ ෆොන් එක නැති උනා නොම්බරෙත් ගියා නො එක දියන් මට
නැහැ බන් එහෙම නැහැ උබව දැක්කෙම නැහැ ඔන් ලයින් ඉන්නව එකයි වෙනසක නැහැ බන් අලුතෙන් මොකා ෆිට් උනත් උබ වගෙ නැහැ බන් අනික උබෙ නො එකත් මගෙ ලග දැන් නැහැ මගෙ ෆොන් එක නැති උනා නොම්බරෙත් ගියා නො එක දියන් මට
sasliit Aug 31, 2012 මොකෝ බොල හිනාවෙන්නෙ..... අන්න අද රෑ 8-10 ෂෝ එක කරන්නෙ දත් කිඹුලතුමා.............!!!!1
sasliit Aug 31, 2012 තොට මක් වෙලාද... කෑ නොගහ හිටපන්... පිස්සුද බොට... කෑ නොගහ හිටින් බන්... වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න දන්නෙ නැද්ද... මගෙන් බැනුම් අහගන්නෙ නැතිව හිටින්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....
තොට මක් වෙලාද... කෑ නොගහ හිටපන්... පිස්සුද බොට... කෑ නොගහ හිටින් බන්... වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න දන්නෙ නැද්ද... මගෙන් බැනුම් අහගන්නෙ නැතිව හිටින්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....
sasliit Aug 31, 2012 අවාරෙට පොල් වැටෙනව වගේ ආවම අපි කොහොමද දන්නෙ බොල..... මමත් රේඩියෝ ෂෝ එකක් කරන්න තෝ සප් එක දෙනවයි..... (ලගදීම)
අවාරෙට පොල් වැටෙනව වගේ ආවම අපි කොහොමද දන්නෙ බොල..... මමත් රේඩියෝ ෂෝ එකක් කරන්න තෝ සප් එක දෙනවයි..... (ලගදීම)
KrAzY_iN_LuV Aug 22, 2012 apo okun ohommamai ban, unge wasiyata wade karanne. api dinagena eddi wahanawa
sasliit Aug 16, 2012 ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ... හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි කටු අකුලෙන් මල් පුබුදමි... ඔබ සැනසේනම්.............. කියල.. ජයවේවා කොල්ල..
ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ... හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි කටු අකුලෙන් මල් පුබුදමි... ඔබ සැනසේනම්.............. කියල.. ජයවේවා කොල්ල..