IveyStyle
Reaction score
1,145

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැහැ බන් එහෙම නැහැ උබව දැක්කෙම නැහැ ඔන් ලයින් ඉන්නව එකයි වෙනසක නැහැ බන් අලුතෙන් මොකා
    ෆිට් උනත් උබ වගෙ නැහැ බන් අනික උබෙ නො එකත් මගෙ ලග දැන් නැහැ මගෙ ෆොන් එක නැති උනා නොම්බරෙත් ගියා නො එක දියන් මට
    මොකෝ බොල හිනාවෙන්නෙ.....
    අන්න අද රෑ 8-10 ෂෝ එක කරන්නෙ දත් කිඹුලතුමා.............!!!!1
    තොට මක් වෙලාද... කෑ නොගහ හිටපන්... පිස්සුද බොට... කෑ නොගහ හිටින් බන්... වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න දන්නෙ නැද්ද... මගෙන් බැනුම් අහගන්නෙ නැතිව හිටින්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....
    අවාරෙට පොල් වැටෙනව වගේ ආවම අපි කොහොමද දන්නෙ බොල.....
    මමත් රේඩියෝ ෂෝ එකක් කරන්න තෝ සප් එක දෙනවයි..... (ලගදීම)
    ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
    හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි... ඔබ සැනසේනම්.............. කියල.. ජයවේවා කොල්ල.. :)
  • Loading…
  • Loading…
  • Loading…