TomCat077 Sep 15, 2016 මම නම් ආසමනැති වැඩක් බන් එහෙම කොච්චර දැන ගත්තත් සිංහලෙන් කතා කරනකොට එකට english වලින්ම reply ගහන්න ගියාම නිකන් විහිළුවක් වෙනව බන්.. english වලින් කතා කරන එකෙක් එක්ක නම් ප්‍රශ්නයක් නැහැ.. කොච්චර දැන ගත්තත්?? කොච්චර දැන ගත්තත්????? umbalata mona kadda da gan kabarayo???
මම නම් ආසමනැති වැඩක් බන් එහෙම කොච්චර දැන ගත්තත් සිංහලෙන් කතා කරනකොට එකට english වලින්ම reply ගහන්න ගියාම නිකන් විහිළුවක් වෙනව බන්.. english වලින් කතා කරන එකෙක් එක්ක නම් ප්‍රශ්නයක් නැහැ.. කොච්චර දැන ගත්තත්?? කොච්චර දැන ගත්තත්????? umbalata mona kadda da gan kabarayo???
sachith19920726 Sep 11, 2016 Final Warning! Members of EK is reporting continuesly about the unethical and rude behaviour they experience from you. So please note that this is the final warning before we completely ban you from our site. Please try to be a respectable member. sachith19920726 - EK Moderator
Final Warning! Members of EK is reporting continuesly about the unethical and rude behaviour they experience from you. So please note that this is the final warning before we completely ban you from our site. Please try to be a respectable member. sachith19920726 - EK Moderator
TomCat077 Sep 10, 2016 අමරසිරි පීරිස් කළා කරුවාට ලැබිය යුතු සියලු ගෞරව සහිතව මෙහෙම කියන්නම් මම. සොඳුරිය ගීතය අමරසිරි පීරිස් කළා කරුවා ගායනා කරනවාට වඩා චාමර වීරන්සිංහ ගායනා කරද්දී හදවතට වැදුණා.
අමරසිරි පීරිස් කළා කරුවාට ලැබිය යුතු සියලු ගෞරව සහිතව මෙහෙම කියන්නම් මම. සොඳුරිය ගීතය අමරසිරි පීරිස් කළා කරුවා ගායනා කරනවාට වඩා චාමර වීරන්සිංහ ගායනා කරද්දී හදවතට වැදුණා.