Hasistranger Oct 22, 2016 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1768117
WhiteWalker Oct 8, 2016 මාත් season 3න් එහා ටික බලල තියෙන්නෙ එක පාරයි මේ පාර බලද්දි මොන මොනා හරි අහුවෙයි
WhiteWalker Oct 7, 2016 Davinci Code ? උඹ කියන්නෙ Davinici's deamons ගැනද ? ඒක නං බලනව මාත් ලඟදි බලන්න පටං ගත්තෙ මාත් ඒ වගේ ඒවට ආසයි Agora film එක හොයං බලපං ඒකෙ තියෙනව ග්‍රීසියෙ ක්‍රිස්තියානි සංස්කෘතියේ නැගීම සහ සියුස් වගේ දෙයියො හිටපු සංස්කෘතියේ කඩාවැටීම මං ආයෙත් GOT මුල ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ බලාගෙන යනව බං
Davinci Code ? උඹ කියන්නෙ Davinici's deamons ගැනද ? ඒක නං බලනව මාත් ලඟදි බලන්න පටං ගත්තෙ මාත් ඒ වගේ ඒවට ආසයි Agora film එක හොයං බලපං ඒකෙ තියෙනව ග්‍රීසියෙ ක්‍රිස්තියානි සංස්කෘතියේ නැගීම සහ සියුස් වගේ දෙයියො හිටපු සංස්කෘතියේ කඩාවැටීම මං ආයෙත් GOT මුල ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ බලාගෙන යනව බං
Hasistranger Oct 7, 2016 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1765626
WhiteWalker Oct 6, 2016 ඔව් රෙප් අරං කාටවත් නොදී බලං හිටිය දැංම නං ගොට් එන එකක් නෑ බං කොහොමත් එන්නෙ අප්‍රේල් වල මේ පාර winter එක පරක්කු වෙනව කියල තවත් පරක්කු වෙයි කිව්වනෙ
ඔව් රෙප් අරං කාටවත් නොදී බලං හිටිය දැංම නං ගොට් එන එකක් නෑ බං කොහොමත් එන්නෙ අප්‍රේල් වල මේ පාර winter එක පරක්කු වෙනව කියල තවත් පරක්කු වෙයි කිව්වනෙ