JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හරි දැන් හොඳ එකා වගේ ස්ක්‍රීන්ශොට් එකක් ගහල දාපං මං දීපු රෙප් ඔක්කොම ටික.. :baffled:
    දාල ගහපං මඩ ෆේක් බස්සං මඩ ගහනව කියල :lol: :lol:
    You must spread some Reputation around before giving it to JesonRulez again.
    දෙන්න බෑනෙ බං..
    අප්පටසිරි.. මම දැන් විසිටර් මැසෙජ් බැලුවෙ.. හිටපං..
    මොකද බොලා මගෙ නේම් එක markhaloce ගේ ප්‍රොෆයිල් එකේ දෑම්මේ.. මගෙන් අවසර නෑතුව :growl: :angry:
    මෛත්‍රී ගැන තිපබ්බ විෂ්වාසෙ බිඳුනා බං මහින්දට නොමිනේෂන් දීපු දවසෙ. ඔය කතාවම 18 වෙනිදටත් කරන්න බැරි කමක් නෑ මහින්දව අගමැති කරලා :(
    ආන්න එහෙම ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල වගේ මූණටම කියපං :lol:
    උඹ ඔය වටෙං කරන්නෙ මගෙ ත්‍රෙඩ් එක කොලොප්පමට ගන්න එකනෙ :lol: :lol:
    කෙලින්ම කියහං බං :P :P
    ඒව ශේප්..
    උසස් පෙල කරන්න ගණං පාස් වුනාම ඇතිනෙ..
    මං ගිය පාර ගණං ඇණගත්තනෙ :(
    මේ පාර ශුවර් :D :D
    ගණං විද්‍යාව දෙකට C දෙකක්වත් දාගත්තෑකි :yes: :yes:
    ගණං ඉන්ග්‍රීසි විද්‍යාව විතරක් ලියන්න තීරණෙ කලා බං :D :D
    ගණං නං දැන් අවුලක් නෑ..
    විද්‍යාවයි ඉන්ග්‍රීසියි තව ටිකක් කිට්ටු වෙලා මාස 2න් වගේ ගොඩදැම්මෑකි බං :yes: :yes:
  • Loading…
  • Loading…
  • Loading…