markhaloce Jul 15, 2015 හරි දැන් හොඳ එකා වගේ ස්ක්‍රීන්ශොට් එකක් ගහල දාපං මං දීපු රෙප් ඔක්කොම ටික.. දාල ගහපං මඩ ෆේක් බස්සං මඩ ගහනව කියල
හරි දැන් හොඳ එකා වගේ ස්ක්‍රීන්ශොට් එකක් ගහල දාපං මං දීපු රෙප් ඔක්කොම ටික.. දාල ගහපං මඩ ෆේක් බස්සං මඩ ගහනව කියල
crazybuddy Jul 15, 2015 You must spread some Reputation around before giving it to JesonRulez again. දෙන්න බෑනෙ බං..
ප ප පැටියා Jul 15, 2015 මෛත්‍රී ගැන තිපබ්බ විෂ්වාසෙ බිඳුනා බං මහින්දට නොමිනේෂන් දීපු දවසෙ. ඔය කතාවම 18 වෙනිදටත් කරන්න බැරි කමක් නෑ මහින්දව අගමැති කරලා
මෛත්‍රී ගැන තිපබ්බ විෂ්වාසෙ බිඳුනා බං මහින්දට නොමිනේෂන් දීපු දවසෙ. ඔය කතාවම 18 වෙනිදටත් කරන්න බැරි කමක් නෑ මහින්දව අගමැති කරලා
markhaloce Jul 10, 2015 ඒව ශේප්.. උසස් පෙල කරන්න ගණං පාස් වුනාම ඇතිනෙ.. මං ගිය පාර ගණං ඇණගත්තනෙ මේ පාර ශුවර් ගණං විද්‍යාව දෙකට C දෙකක්වත් දාගත්තෑකි
ඒව ශේප්.. උසස් පෙල කරන්න ගණං පාස් වුනාම ඇතිනෙ.. මං ගිය පාර ගණං ඇණගත්තනෙ මේ පාර ශුවර් ගණං විද්‍යාව දෙකට C දෙකක්වත් දාගත්තෑකි
markhaloce Jul 10, 2015 ගණං ඉන්ග්‍රීසි විද්‍යාව විතරක් ලියන්න තීරණෙ කලා බං ගණං නං දැන් අවුලක් නෑ.. විද්‍යාවයි ඉන්ග්රීසියි තව ටිකක් කිට්ටු වෙලා මාස 2න් වගේ ගොඩදැම්මෑකි බං
ගණං ඉන්ග්‍රීසි විද්‍යාව විතරක් ලියන්න තීරණෙ කලා බං ගණං නං දැන් අවුලක් නෑ.. විද්‍යාවයි ඉන්ග්රීසියි තව ටිකක් කිට්ටු වෙලා මාස 2න් වගේ ගොඩදැම්මෑකි බං