JesonRulez
Reaction score
1,936

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හරි මචං.. ඊයෙ ආපු ගමන් වගේ ගියා බං.. ලෙඩින් නිසා.. බලන්න බැරි උනා..
    ඔව් බං.. දැන් නම් සුවයි වගේ ටිකක්.. ඒත් බෙහෙත් ගන්න ඕනි..
    තෑන්ක්ස් මචෝ..
    මොන දන්සැල්ද බං.. ඊයෙ ගෙදර යමින් ගමනෙ බීම දන්සැලක් සෙට් වෙලා බිව්වා.. උන් මහපාරට කොඩියත් අරන් පනිනවනේ ගෙම්බො වගේ.. දුන්නම නොබිත් බෑනේ.. එතකොටත් ලාවට උණ ගැනීගෙන ආවේ.. ඒක බිව්වා විතරයි පලු යන්න උන ගත්තා ගෙදර ගියාම.. දැන් නම් උණ අඩුයි බං.. කැස්සයි, සෙමයි, ඇඟට පණ නැති ගතියකුයි තියෙනවා.. අද බෙහෙත් ටිකක් ගන්නෝන..
    ඇයි බන් අර ත්‍රෙඩ් එක ක්ලෝස් වෙලා
    එහෙම නෑ සහෝ,මේ ටිකේ උඹ පේන්න හිටියෙත් නැහැනේ.
    අනික දැන් ඉස්සර වගේ වෙලාවක් නැහැ හැමතිස්සෙම එන්න
  • Loading…
  • Loading…
  • Loading…